මිනුවංගොඩ ?
සාමාන්යෙන් පැය දෙකකින් යන්න පුළුවන් උපරිම දුර........
මිනුවංගොඩ ?
රෝද 4කින් ?සාමාන්යෙන් පැය දෙකකින් යන්න පුළුවන් උපරිම දුර........

හිට්ලරයාගේ අනතුරු ඇඟවීම් වලට අනුව මට හිනාවීමට නොහැක..........(මූට හිටගෙන බඩයන්න එපැයි මට මෙහෙම කරනවට.......)




උඹ යකාව හොදට දන්නවා වගේහිට්ලරයා මට දෙවතාවක් අනතුරු අඟවා සිටියා මම හිනා වෙනවා වැඩියි කියලා........ ඉතින් එහෙව් යකෙක් එහෙම කියද්දී මොකාටද බං කටක් ඇරලා හිනා වෙන්න පුළුවන්.........?
සාමාන්යෙන් පැය දෙකකින් යන්න පුළුවන් උපරිම දුර........
රෝද 4කින් ?![]()
උඹ යකාව හොදට දන්නවා වගේ
ඔච්චර දෙයක් නෑ සහෝ, මම ඉන්නෙ ගිරිඋල්ලෙ, 265 කොලඹ ඉඳල මිනුවන්ගොඩට එන්න පැය දෙකක් යනව, 5 බස් එක පැය දෙකෙන් ගිරිඋල්ලටම එනව

ඔච්චර දෙයක් නෑ සහෝ, මම ඉන්නෙ ගිරිඋල්ලෙ, 265 කොලඹ ඉඳල මිනුවන්ගොඩට එන්න පැය දෙකක් යනව, 5 බස් එක පැය දෙකෙන් ගිරිඋල්ලටම එනව![]()

ඔන්න හෙට කොස්වත්තට වතුර නෑලු!
මේ දැන් නිවුස් වලට කිව්වා
යකෝ මේක මාර බයක් නෙහ්.. අක්කටවත් බයද මන්දා මෙච්චරවැඩිදුරට දැනගන්නවා 3 වෙනිදට....... එක්කෝ ඌ (නැතත් ඌම තමයි......)

heheපරංගියා කෝට්ටේ ගියා වගේනේ තෝ අපිව ගිරිඋල්ලේ එක්ක ගියේ.........![]()

යකෝ මේක මාර බයක් නෙහ්.. අක්කටවත් බයද මන්දා මෙච්චර![]()
ඔව්! 5 නිවුස් වලට කිව්වෙ. තව මාලබේ, ගොතටුව එහෙමත් කිව්වා. කොලඹත් පැති කීපයකට වතුර නෑලු..මොකේද........? සිරාවටමද බං.........? හෙට දවසමද.........?
ඒ උනාට හිට්ලරුත් අක්කට බයයි කියන්නෙෂි ෂි අක්කට බය වෙනවද බං මේ අපි........? අක්කා වගේද හිට්ලර්..........

ඔව්! 5 නිවුස් වලට කිව්වෙ. තව මාලබේ, ගොතටුව එහෙමත් කිව්වා. කොලඹත් පැති කීපයකට වතුර නෑලු..