13000ta subapatum machanමම දැක්කෙත් නැ 13ක් ගහල තැන්කු වේවා

මට මතක හැටියට ඕක තිබ්බෙ 14 පිටුවෙ![]()
උඹ පේජ් එකකට පෝස්ට් කීයක් පේන්නද දාගෙන ඉන්නේ......??අහු උනයි කියලා ඉතිං මොනවා කරන්නද බංඔය කොස් කාරය මට අහුවෙච්චාවෙකෝ![]()

අනේ අම්මප මූ ආයේ සේකරයෙක් කිය කිය අමරදේවගේ සින්දු දාන හැටි![]()

දුප් කිව්වේ -12ක් ඉල්ල ගන්නේ නැතුව මෙතන..... 
ඔව් ඔව්.....භාෂාව සංවරව පාවිච්චි කරපල්ලා....නැත්තම් බෑන් කරයි......ලොක්ක ඇවිත් සංවරව හැසිරියව්
kawuda pawula sasliit da kiyala dunne?![]()
තුක් තෝ .. ලාස්ට් ෂෝ එක දවසේ බෝගේ වොයිස් එක කෙල වෙලා නේද තිබ්බේ... දැන් හොදයිදකිසිම ආරංචියක් නෑ![]()
දැක්කේවත් නෑ..... මාත් එක්ක තරහ ඈති...... 
එහෙම බෑ ඕකුන්ට වදම දෙන්න ඕනා......!!
Peo TV තියෙන උන්ට මුන් 8Mbps වලටත් වඩා දෙනවා.....
![]()
එහෙනං ඉතිං පියෝ ටීවී ගනිංකො.. වැඩේ ඉවරයිනෙ.. උඹට උතුරන්න සල්ලිත් තියෙන එකේ මේ දවස් වල



