EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ :sorry:

    :lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මප :baffled:

    නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-

    නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන

    යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..

    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ‌ නෙමෙයි, පොඩි‌ එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට.. :sorry:

    :yes: මූ කිරියේ උන්ගේ දත් හදලම, අනාත වෙලා යනවා වෙලාවක්...... කිව්වට අහන්නේ නෑ නේ...... කරන සේවයට, වටිනාකමක් ගත්තයි කියලා අපි තරහා වෙනවයෑ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3න් වෙනිදා වැඩේ කේස්ය..................:(:(:(:(:(
    අපේ උන්දැ ගේ වි.විද්‍යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
    හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
    මොකෝ කියන්නේ..????????

    :shocked::shocked:

    මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...
    කිඹුලයියා පියවි සිහියෙං කූල් එකේ වෙඩිමට ලෑස්ති වෙන්නත් එපැයි. :sorry:
    බලමු තරි මාමගෙන් අහලා

    :confused:

    මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.:(
    ඒ නිසා පුස්නයක් නැත.............
    නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........

    :shocked:;)

    :shocked: ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ? :sorry:
    තරි මාමාට කථා කලා.. උන්දෑ කියනවා අපි 4ට විතර යන්නං කියලා කිඹුලයියට කියන්නලු...
    අවසන් තීරණය ඔබේ අතේ මාමෙ... :yes:
    9.gif
    පහසු විදිහක් කරන්න

    :yes::yes: ඔය ඩොටෙන් ඉක්මනට එලියට එන තරමට හොදා කොහොමත්..... :P

    බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.:yes::yes:

    :D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නදී කියන්නේ කවුද කියල දැනගත්තෝ...:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: බලපල්ලකෝ උඹලා හැම මගුලකටම මාවමනේ අල්ල ගන්නේ..... :(

    :sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ???
    කවුද උඹව අල්ලාගත්තෙ ? :eek:
    :sorry::sorry:
    ඕක කිඋවේ යුරාජ්, රේඩිඕ ත්‍රෙඩ් එකේ, රිප්ලයි කරන්න කලින් ක්ලෝස් කරලා.
    මෙතනට කොපි කරලා දැම්මේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද කිඹුලාගෙ ෂෝ එක ගෙදර හැමෝම ඇහුවා. 8 ඉඳන් ෂෝ එක ඉවර වෙනකන් TV එකත් ඕෆ් කරලා තිබ්බෙ :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද කිඹුලාගෙ ෂෝ එක ගෙදර හැමෝම ඇහුවා. 8 ඉඳන් ෂෝ එක ඉවර වෙනකන් TV එකත් ඕෆ් කරලා තිබ්බෙ :)
    මට සෙට් වෙන්න ටිකක් පරක්කු උනා....:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩිය පේන්න නැත්තේ ටිකක් බිසී වගේ නේද....:)
    බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...:(:(
    හැබැයි දවල් වරුවේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...:yes::cool:;)
    තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...:yes:;):cool: fb නම් බ්ලොක් ඉතින්...:(:( කිරිය තිබ්බම මදැයි ඉතින්...;);)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...:(:(
    හැබැයි දවල් වරුවේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...:yes::cool:;)
    තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...:yes:;):cool: fb නම් බ්ලොක් ඉතින්...:(:( කිරිය තිබ්බම මදැයි ඉතින්...;);)
    සිරාවටම ජි ටි කාරයා අපිට ඉනාවක් දීල බන් :eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔබ මා ... අතරේ ඉතිරිව ඈත්තේ අතීතයක් පමණි ..
    අතීතයේ තතු මේ ලොව දන්නෙ ඔබත් මමත් පමණි ..

    ඔබ මා ... අතරේ ඉතිරිව ඈත්තේ අතීතයක් පමණි..
    එවන් අතිතය හිමි කර දෙන්නෙ කඳුළු බිදක් පමණි......
     
    Status
    Not open for further replies.