කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ![]()


කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ![]()


අම්මප
නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-
නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන
යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..


මගෙ නෙමෙයි, පොඩි එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට..![]()
මූ කිරියේ උන්ගේ දත් හදලම, අනාත වෙලා යනවා වෙලාවක්...... කිව්වට අහන්නේ නෑ නේ...... කරන සේවයට, වටිනාකමක් ගත්තයි කියලා අපි තරහා වෙනවයෑ..... 
මඟ සිට ලොග් වී අනුන්ගේ කතා වලට හොට දැමීම..........![]()

උඹ අහු වෙයන් KBK.... 
3න් වෙනිදා වැඩේ කේස්ය..................
අපේ උන්දැ ගේ වි.විද්යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
මොකෝ කියන්නේ..????????


මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...
කිඹුලයියා පියවි සිහියෙං කූල් එකේ වෙඩිමට ලෑස්ති වෙන්නත් එපැයි.
බලමු තරි මාමගෙන් අහලා

මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.
ඒ නිසා පුස්නයක් නැත.............
නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........


ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ?
![]()
තරි මාමාට කථා කලා.. උන්දෑ කියනවා අපි 4ට විතර යන්නං කියලා කිඹුලයියට කියන්නලු...
අවසන් තීරණය ඔබේ අතේ මාමෙ...
පහසු විදිහක් කරන්න![]()

ඔය ඩොටෙන් ඉක්මනට එලියට එන තරමට හොදා කොහොමත්.....
බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.![]()


???බලපල්ලකෝ උඹලා හැම මගුලකටම මාවමනේ අල්ල ගන්නේ.....
![]()

???
කවුද උඹව අල්ලාගත්තෙ ?![]()


මට සෙට් වෙන්න ටිකක් පරක්කු උනා....අද කිඹුලාගෙ ෂෝ එක ගෙදර හැමෝම ඇහුවා. 8 ඉඳන් ෂෝ එක ඉවර වෙනකන් TV එකත් ඕෆ් කරලා තිබ්බෙ![]()

බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...වැඩිය පේන්න නැත්තේ ටිකක් බිසී වගේ නේද....![]()







fb නම් බ්ලොක් ඉතින්...
කිරිය තිබ්බම මදැයි ඉතින්...

සිරාවටම ජි ටි කාරයා අපිට ඉනාවක් දීල බන්බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...
හැබැයි දවල් වරුවේ ත්රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...
තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...fb නම් බ්ලොක් ඉතින්...
කිරිය තිබ්බම මදැයි ඉතින්...
![]()
