EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්...අනාත කුකුළණි,
    කෙසේද සුව දුක්.........????
    ඊයේ රේඩියෝ වැඩසටහන රසවිදින්නට ඇතැයි උදක් මැ සිතමි.............!!!

    කිඹුල්විලා ඇප්රුවල් එක තාම වැට අඩ බව කියන්නේ කණාටුවෙනි!!!!!! :(

    :shocked::shocked: :( වැඩේ දෙල් වුවහොත්, කුමක් කරන්නෙමුද.....??

    ඊයේ රේඩියෝව නම් පට්ටයෑ.......!! :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)

    1- කියන්න පුළුවන් වෙයිනෙ කලින්ම...... (දන්නා හැටියට කවිය තමයි අවුල තියෙන ඒක කෙනා.....)
    2- ඕවර්ටයිම් උනොත් අමතර අයකරයිද.......? :lol:
    3- මමනං නොදනී නොගනී....... :)
    4- දැන්ම කියනේ කොහොමද එදාට නාන නෑම.......? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්...අනාත කුකුළණි,
    කෙසේද සුව දුක්.........????
    ඊයේ රේඩියෝ වැඩසටහන රසවිදින්නට ඇතැයි උදක් මැ සිතමි.............!!!

    කිඹුල්විලා ඇප්රුවල් එක තාම වැට අඩ බව කියන්නේ කණාටුවෙනි!!!!!! :(
    මොකද වෙන්නෙ පෙබ 9 දාගත්තොත් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇප්රුවල් එක දීම සදහා විලා වේ මැනේජර් නෝනා මෙන්න මේ විස්තර ඉල්ලයි.........(කොන්දේසි දාන්න වගේ....නාපිය කෝ ඉතිං..!!!)

    1-සහභාගී වන ගණන-ටක්කෙට ම ඕනෙලු!
    2-පටන් ගන්නා සහ අවසන් වන වෙලාවන්...
    3-ගන්නා මත්පැන්වල ස්වභාවය-දැඩ් ඒවා ද, මෘදු ඒවාද යන වග.
    4-කට් වෙන, නාගසලං වන අය සිටිනවා ද නැද්ද යන වග...(මේක නම් ටිකක් දරුණුයි වගේ. පොසිටිව් උත්තරයට ඇප්රුවල් එක සලාස් වේ යයි සිතමි)

    :shocked: :D

    1. සහභාගී වන ගණන ගණන් කිරීම, හිට්ලර්ට බාර කරමු.... මොකද ඕකාට තියෙන බයටම, එන එකාලා, එනවා කිව්වොත් එනවම තමා...... :P

    2. උදේ 10 සිට හවස 3 ඈති නේද...?? වැඩිද? මදිද....??

    3. දැඩි ඒවා සහ මෘදු ඒවා දෙකම ගන්න උන් ඉන්නවනේ...... :D:yes:

    4. කට් වෙන නාගසලං වෙන උන් නැත.... :no: ඉදලා හිටලා වීදුරුවක් හලා ගැනීමක්, සෝස් බෝතලයක් කකුළ දිගේ වට්ටවා ගැනීමක් විය හැක.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්...අනාත කුකුළණි,
    කෙසේද සුව දුක්.........????
    ඊයේ රේඩියෝ වැඩසටහන රසවිදින්නට ඇතැයි උදක් මැ සිතමි.............!!!

    කිඹුල්විලා ඇප්රුවල් එක තාම වැට අඩ බව කියන්නේ කණාටුවෙනි!!!!!! :(

    ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාර වලට අනුව එවන් පට්ට ෂෝ එකක් ඇසීමට මට නොහැකි වීම ගැන මාගේ සමාව පිළිගනු මැනව........ :(:(:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :D

    1. සහභාගී වන ගණන ගණන් කිරීම, හිට්ලර්ට බාර කරමු.... මොකද ඕකාට තියෙන බයටම, එන එකාලා, එනවා කිව්වොත් එනවම තමා...... :P

    2. උදේ 10 සිට හවස 3 ඈති නේද...?? වැඩිද? මදිද....??

    3. දැඩි ඒවා සහ මෘදු ඒවා දෙකම ගන්න උන් ඉන්නවනේ...... :D:yes:

    4. කට් වෙන නාගසලං වෙන උන් නැත.... :no: ඉදලා හිටලා වීදුරුවක් හලා ගැනීමක්, සෝස් බෝතලයක් කකුළ දිගේ වට්ටවා ගැනීමක් විය හැක.... :P

    හිට්ලර් මාමිටම ඔර්ගනයිස් කරන්න දීපං........ නැත්නම් දන්නවනේ මාමිගේ තරම......... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කල් තිබ්බාමනෙ කට්ටියටම සෙට් වෙන්න පුලුවං..

    පෙබරවාරි 9 සෙනසුරාද...... :eek: සෙනසුරාද ඔෆිස් දවසක්නේ බං....... හයියෝ ඒ පාර මට බාල්දිය වැටෙන්න යන්නේ........ :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: 9 බෑ බොල...... නිවාඩු දවසක්යෑ 9.....??

    පෙබරවාරි 9 සෙනසුරාද...... :eek: සෙනසුරාද ඔෆිස් දවසක්නේ බං....... හයියෝ ඒ පාර මට බාල්දිය වැටෙන්න යන්නේ........ :(:(

    සෙනසුරාදා දවසෙම වැඩද උඹලාට ?:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙටත් නැති මෙහෙටත් නැති 1 වෙනකං වැඩ..... ඒත් ඉතින් 1 ටම පනින්න කියලයෑ...... :(:(
    ඒකනෙ කල් ඇතුව කියන්නෙ. එදාට 12:59:59 වෙද්දි දොර ගාව ඉන්න ලෑස්ති වෙයන් දැං ඉඳන්ම..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා දවසෙම වැඩද උඹලාට ?:eek:

    9 ඉදන් 1.30 වෙනකම් වැඩ..... :( ඒත් නිවාඩුවක් ගත්තොත්, Half Day නෙවේ...... Full Day Leave කියලා වැටෙන්නේ..... ඉතින් සෙනසුරාදා වැඩට ඈවිත්, සතියේ දවසක නිවාඩු දාන එක වටිනවා.... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ කල් ඇතුව කියන්නෙ. එදාට 12:59:59 වෙද්දි දොර ගාව ඉන්න ලෑස්ති වෙයන් දැං ඉඳන්ම..

    එහෙම පැන්නයි කියමු....... ඒත් ඉතින් එවෙලෙට ඇවිත් මොන පාටිද එදා රත්නේලගේ දිහා අන්තිම මොහොතේ ආවා වගේ තමයි එතකොට මේ පාරත්......... :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    9 ඉදන් 1.30 වෙනකම් වැඩ..... :( ඒත් නිවාඩුවක් ගත්තොත්, Half Day නෙවේ...... Full Day Leave කියලා වැටෙන්නේ..... ඉතින් සෙනසුරාදා වැඩට ඈවිත්, සතියේ දවසක නිවාඩු දාන එක වටිනවා.... :rofl: :P

    කවුද බං මේ තියරිය දාපු ඒක උඹලගේ ඔෆිස් එකට...........? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම පැන්නයි කියමු....... ඒත් ඉතින් එවෙලෙට ඇවිත් මොන පාටිද එදා රත්නේලගේ දිහා අන්තිම මොහොතේ ආවා වගේ තමයි එතකොට මේ පාරත්......... :(:(
    නෑ යකෝ පාටිය හවසටම දාගමු. එතකොට තොපිට ඒක පටන් ගන්න වෙලාවටම එන්න පුලුවන්නෙ!
     
    Status
    Not open for further replies.