EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් තුන්වෙනිදා වැඩේ ෂුවර් ද ?
    නැත්නම් තාම චුවින්ගම් ද ?
    නෑ, බබල්ගම් වෙලා. පිම්බෙනවා....:eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක නං හොඳ අදහස හැබැයි සමහරුන්ට හවසත් බෑලුනෙ..

    :yes: හවස් වරුවෙ නැතුව ඔය පැත්තට ගිහිල්ල වැඩක් නෑ :dull:

    :rolleyes::rolleyes:
    මෙතන ක්‍රවුඩ් එක කොහොමද...

    ඒ හැටි crowd එකක් නෑ ... පොලීසියෙනුත් කට්ටිය දාල ඉන්නව ආරක්ෂාවට ... restaurants ඕන තරම් තියෙනව beach side එකේ ... ගැලපෙන මිල ගණන් වලට එකක් තොරගන්න පුළුවන් ... පිටින් ගෙනියන බෝතලයකට 500ක් ගන්නව එච්චරයි

    :frown::frown: ඇයි උඹ මොකටවත් එන්නේ නෑනේ..:growl::growl: මූණ පෙන්නන්න බයයි නේ...:confused::confused:

    ජොබ් තුනකට හිරවෙලා බන් ඉන්නෙ ... නැත්තම් අපිත් කුරුල්ලො වගෙ හිටපු උන් තමයි :growl::(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: හවස් වරුවෙ නැතුව ඔය පැත්තට ගිහිල්ල වැඩක් නෑ :dull:

    ඒ හැටි crowd එකක් නෑ ... පොලීසියෙනුත් කට්ටිය දාල ඉන්නව ආරක්ෂාවට ... restaurants ඕන තරම් තියෙනව beach side එකේ ... ගැලපෙන මිල ගණන් වලට එකක් තොරගන්න පුළුවන් ... පිටින් ගෙනියන බෝතලයකට 500ක් ගන්නව එච්චරයි

    ජොබ් තුනකට හිරවෙලා බන් ඉන්නෙ ... නැත්තම් අපිත් කුරුල්ලො වගෙ හිටපු උන් තමයි :growl::(:(

    මූ mount beach එකේ වෙන ඒවා සේරම දන්නවා..අපිත් එක්ක තමා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි...:frown::frown: මොකක්ද යකෝ වරෙන්කෝ පැය 3-4 කට...:growl::growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ඇහුවේ බීච් එකේ...:eek:
    පොඩ්ඩක් වැඩි වෙයි..ඉරිදා නේ...:yes::yes: බවලත් උදවිය නම් ඉතින් එදා වගේම මොකුත් කතා නොකර ඉඳීද දන්නේ නෑ..එහෙම වුනොත් නම් අයියෝ සල්ලි...:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කා, ඔය අමුද්‍රව්‍යය ටිකත් අරන් කිඹුලටත් වද දෙන්නේ නැතිව පවුල් පිටින් අවුට් එකක් යමු....:)

    කියහන් තැනක් එහෙනම් ! :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩක් වැඩි වෙයි..ඉරිදා නේ...:yes::yes: බවලත් උදවිය නම් ඉතින් එදා වගේම මොකුත් කතා නොකර ඉඳීද දන්නේ නෑ..එහෙම වුනොත් නම් අයියෝ සල්ලි...:(:(
    ලිබර්ටි නගාවත් එක්ක එනවද....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුල් පිටින් ම කොහෙට හෝ මංගච්චනවා නම් පෙබ 24 සහ 25 වඩා හොද බව මගේ හැගීමයි.:yes::yes:

    :shocked: පවුල් පිටින් මංගච්චලා, මුන් එකාට එකා බුම්මන් බලාගෙන ඉන්නකොට තමා...... :angry: :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: පවුල් පිටින් මංගච්චලා, මුන් එකාට එකා බුම්මන් බලාගෙන ඉන්නකොට තමා...... :angry: :growl:

    :lol: පවුල් පිටින් එනවා හිටි පිළිම වගේ ඉන්නවා .. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. බස් රත්නේ (මූඩියක් අනුමත වේ :lol: පිඟන් කෝප්ප වලට වග කියනු නොලැබේ )
    2. කොස් මාමි (අනුමත නොවේ :( )
    3. කොහු බත් කන්නා (අනුමත නොවේ :( )
    4. මිනිපුරයා (බියර් එකක් අනුමත වේ ෂුවර් නෑ ඒකත් :nerd:)
    5. විකියා (අනුමත වේ මද පමණින් වැඩිය බොන්නේ නෑ එක ෂුවර් :D )
    6. දෙන කිං (අනුමත නොවේ :frown: )
    7. සංකපාල (මූ බොයි ද ? :eek: )
    8. සන් බෝයි (බියර් එකක් අනුමත වේ :D)
    9. මේ මම ( ඉහි ඉහි කියන්න ඕන නෑනේ ඉතින් :rofl: )
    10.කවියා (අඩමානය)

    :frown: ඈ බොල අංකලයෝ...... හිටපන්කෝ තොට පෙන්වන්න මූඩියක් අනුමත වෙන හැටි...... :angry: උඹ තමා, කලිසම් දිගේ සෝස් හලාගන්නේ...... :lol:
     
    kingdewi

    Well-known member
  • :frown: ඈ බොල අංකලයෝ...... හිටපන්කෝ තොට පෙන්වන්න මූඩියක් අනුමත වෙන හැටි...... :angry: උඹ තමා, කලිසම් දිගේ සෝස් හලාගන්නේ...... :lol:

    "එතකොත අල අයිත් කැත අලා ගත්තෙ කවුද පුටේ ?:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ඈ බොල අංකලයෝ...... හිටපන්කෝ තොට පෙන්වන්න මූඩියක් අනුමත වෙන හැටි...... :angry: උඹ තමා, කලිසම් දිගේ සෝස් හලාගන්නේ...... :lol:
    අනේ පින් සිද්ද වෙයි.. දැං කට්ටියම සෙට් වෙලා ඉන්න නිසා.. :cool:ත්‍රෙඩ් එකේ පරණ කක්කා බාල්දි අවුස්සන්න එපා... :no:ගදයි නේ....:sorry: මයෙ අම්මනේ... වෙන බෝරිං වෙලාවක ඕවා අවුස්ස ගනිං
    9.gif
     
    Status
    Not open for further replies.