EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: හැම තාත්තම එහෙම තමා බං...... :yes: :(:(
    :( මටත් පස්සෙ හිතුනෙ... තාත්තා හැම තිස්සෙම බලන්නෙ අපේ ආරක්සාව වෙන්න ඇති.. :sorry:
    අපිට කේන්ති ගියාට...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ .. පෙබරවාරි මාසෙ නෙහ්..
    අවුලක් නෑ.. මං නිකට වගේ ඇහුවා.. ඒ යාලුවො එහෙනං එදා‍ට මෙහෙ ආවොත් ඔය බාබකිව් එකත් අරං .. අපි කන්න බොන්න දෙමුද කියලා... හා අවුලක් නෑ ලු.. බයිට් එහෙම අපිත් හදලා දෙමුයි කියන්නෙ :eek::D:lol:

    :shocked::shocked: යකෝ උඹලගේ තාත්තා ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද යකෝ.....?? :growl: :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අපේ සෙට් වීම, බෝතල් සහිත බව දැක්කොත් නම් පුතේ, තාත්තා ආයේ උඹට අපේ කෝල් එකකටවත් උත්තර දෙන්න දෙන එකක් නම් නැතෝ........!! :yes: :(
    ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා.. :yes::sorry:
    එතකොට කිව්වා.. එයා එළියට වෙලා වාහනේ ඉන්නං.. අපිට විනෝද වෙලා එන්න කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ අපේ තාත්තට 51ක් මං හිතන්නෙ නෑ මෙතන කව්රුවත් එච්චර වයසයි කියලා :)

    :D ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි...... :( යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....?? :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා.. :yes::sorry:
    එතකොට කිව්වා.. එයා එළියට වෙලා වාහනේ ඉන්නං.. අපිට විනෝද වෙලා එන්න කියලා
    පව් බන් තාත්තා....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D අපේ තාත්තයි මායි ඉතිං ඔය කියන තරංම ලොකු කේස් දාගෙන නෑ... යාලුවො වගේ තමයි ඉන්නෙ...
    මොනවා කරන්නද ඉතිං.. ඒකත් උනේ හොදටයි කියලා ඔහේ ඉන්නවා :yes:
    සමහර විට මේ පාටියෙං ඔයාලව හිතට ඇල්ලුවොත්.. ඊලග පාටිය අපේ ගෙදර සෙට් වෙයි :yes::)

    හා... ඉඩ තියෙනවා නෙ.. අවුලක් නෑ :)
    මට ඉඩ නැද්ද...:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ උඹලගේ තාත්තා ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද යකෝ.....?? :growl: :frown:
    මං බොන්නෙ නෑ නෙ.. උඹලා බිව්වම එයාට මොකෝ... :D ඒක අවුලක් කර ගන්න එපා :yes:
    හිතන තරං තාත්තායි අම්මයි නරක අය නෙවෙයි ඉතිං :yes:
    මාත් ඉතිං බියර් ටිකක් බිව්වට මොකුත් කියන එකක් නෑ.. නත්තලටත් බියර් ටිකක් බිව්වා නොවෑ ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි...... :( යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....?? :no:
    මුගේ තාත්ත ඉස්සරහ බොනවා කියන්නේ අපේ තාත්ත ඉස්සරහ බොනවා වගේම තමා....:eek::eek::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි...... :( යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....?? :no:
    එයා නං කියනවා කමක් නෑ ලු..
    අනේ මන්දා... ගෙම්බෙක් පනින්න වෙයි වගේ :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා.. :yes::sorry:
    එතකොට කිව්වා.. එයා එළියට වෙලා වාහනේ ඉන්නං.. අපිට විනෝද වෙලා එන්න කියලා

    :shocked::shocked: යකෝ මාර තාත්තෙක් නේ..... හොද යාළුකමක් වගේ දෙයක් තියෙනවා වගේ තාත්තයි උඹයි...... :cool: වාහනේ ඉන්න කියන්න නම් බෑ බං.... ඒත් ඉතින් අපිත් එක්ක බොන්න සෙට් වෙන්න කියන්නත් පුලුවනෑ......!! :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඉඩ නැද්ද...:eek::eek:
    යකෝ පිටිපස්සෙ 3දෙනෙක් යනවා.. ඉන් දෙන්නෙක්ම හොදම සයිස් අය.. (රත්නෙයි තාත්තයි.. )
    උඹ ? :shocked::lol::lol:

    නෑ බං.. මං එන්නෙ නෑ.. ආවොත් කේස්....
    හිට්ලර් එක්ක මං කේස් එක බේර ගන්නං.. :yes::sorry:
     
    Status
    Not open for further replies.