හැම තාත්තම එහෙම තමා බං......
![]()
![]()
මටත් පස්සෙ හිතුනෙ... තාත්තා හැම තිස්සෙම බලන්නෙ අපේ ආරක්සාව වෙන්න ඇති.. 
අපිට කේන්ති ගියාට...
හැම තාත්තම එහෙම තමා බං......
![]()
![]()
මටත් පස්සෙ හිතුනෙ... තාත්තා හැම තිස්සෙම බලන්නෙ අපේ ආරක්සාව වෙන්න ඇති.. 
නෑ නෑ .. පෙබරවාරි මාසෙ නෙහ්..
අවුලක් නෑ.. මං නිකට වගේ ඇහුවා.. ඒ යාලුවො එහෙනං එදාට මෙහෙ ආවොත් ඔය බාබකිව් එකත් අරං .. අපි කන්න බොන්න දෙමුද කියලා... හා අවුලක් නෑ ලු.. බයිට් එහෙම අපිත් හදලා දෙමුයි කියන්නෙ![]()

යකෝ උඹලගේ තාත්තා ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද යකෝ.....??

ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා..අපේ සෙට් වීම, බෝතල් සහිත බව දැක්කොත් නම් පුතේ, තාත්තා ආයේ උඹට අපේ කෝල් එකකටවත් උත්තර දෙන්න දෙන එකක් නම් නැතෝ........!!
![]()
![]()


යකෝ අපේ තාත්තට 51ක් මං හිතන්නෙ නෑ මෙතන කව්රුවත් එච්චර වයසයි කියලා
![]()
ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි......
යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....?? 
පව් බන් තාත්තා....ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා..
එතකොට කිව්වා.. එයා එළියට වෙලා වාහනේ ඉන්නං.. අපිට විනෝද වෙලා එන්න කියලා
මටත් පස්සෙ හිතුනෙ... තාත්තා හැම තිස්සෙම බලන්නෙ අපේ ආරක්සාව වෙන්න ඇති..
අපිට කේන්ති ගියාට...
ඒත් අපිට ඕවා තේරෙන්න කල් යනවා..... 
මට ඉඩ නැද්ද...අපේ තාත්තයි මායි ඉතිං ඔය කියන තරංම ලොකු කේස් දාගෙන නෑ... යාලුවො වගේ තමයි ඉන්නෙ...
මොනවා කරන්නද ඉතිං.. ඒකත් උනේ හොදටයි කියලා ඔහේ ඉන්නවා
සමහර විට මේ පාටියෙං ඔයාලව හිතට ඇල්ලුවොත්.. ඊලග පාටිය අපේ ගෙදර සෙට් වෙයි
හා... ඉඩ තියෙනවා නෙ.. අවුලක් නෑ![]()


මං බොන්නෙ නෑ නෙ.. උඹලා බිව්වම එයාට මොකෝ...යකෝ උඹලගේ තාත්තා ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද යකෝ.....??
![]()
![]()
ඒක අවුලක් කර ගන්න එපා 


මුගේ තාත්ත ඉස්සරහ බොනවා කියන්නේ අපේ තාත්ත ඉස්සරහ බොනවා වගේම තමා....ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි......
යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....??
![]()



මම පාන්දරින්ම ඔහේට මන්ගච්චන්නම්....![]()
එලකිරි, අර වැඩෙත් දැන් හදිසි, ඉක්මනට වැඩ පටන් ගන්න ඕනා.....

එයා නං කියනවා කමක් නෑ ලු..ඒ නිසා තමා, අපිට උඹේ තාත්තා ඉස්සරහා බොන්න බැරි......
යකෝ අපේ තාත්තාගේ වයසේ මනුස්සයෙක් ඉස්සරහා, අපිට බොන්න පුලුවන්ද බං.... උඹත් ඉන්නකොට.....??
![]()

ආ.. ඒක කේස් එකක් නෑ ... අපේ තාත්තත් දෙයියනේ කියලා ඉදලා හිටලා පොඩි අඩියක් ගසන මනුස්සයා නිසා.. මං බය නැතුවම කිව්වා මං අකමැති ඔයා එනවට මේක බෝතල් පාටියක් නිසා... මෙයාලා බොනකොට ඔයා හිටියම හරි නෑ නෙ කියලා..
එතකොට කිව්වා.. එයා එළියට වෙලා වාහනේ ඉන්නං.. අපිට විනෝද වෙලා එන්න කියලා

යකෝ මාර තාත්තෙක් නේ..... හොද යාළුකමක් වගේ දෙයක් තියෙනවා වගේ තාත්තයි උඹයි......
වාහනේ ඉන්න කියන්න නම් බෑ බං.... ඒත් ඉතින් අපිත් එක්ක බොන්න සෙට් වෙන්න කියන්නත් පුලුවනෑ......!! 
මං ගෙම්බෙක් පනින්නං මේ පරෙත් නේ ?පව් බන් තාත්තා....

ඒත් අපිට ඕවා තේරෙන්න කල් යනවා.....
![]()
මං එන්නෑ 


මං ගෙම්බෙක් පනින්නං මේ පරෙත් නේ ?![]()
මේක සෑහෙන කේස් එකක් වෙනවා අයියෙ මං ආවොත්![]()



යකෝ පිටිපස්සෙ 3දෙනෙක් යනවා.. ඉන් දෙන්නෙක්ම හොදම සයිස් අය.. (රත්නෙයි තාත්තයි.. )මට ඉඩ නැද්ද...![]()




