EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටා :shocked: ...
    :sorry: බලපංකො ඉතිං... මගෙ අර අපල කේස්ටික මෙයාලගෙ එලුවටම ගහලා තියෙන්නෙ...හෙන බයෙං මේ කඩවතට යැව්වත් යවන්නෙ දැං.. ඒකයි සීන් එක..

    මේ දවස් වල මට මොකුත් කියාගන්නත් බෑ...
    ඔන්න දැං කියනවා ඔය යාළුවො ඔක්කොටම අපේ ගෙදර එන්න කියන්නලු.. අදුරගන්නත් එක්ක එදාට.. :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්ත බලා ඉද්දි බොන්නත් බෑනේ...:confused::sorry:
    ඒකනෙ.. මං නං ඉතිං ආවත් ‍නෝ ඩ්‍රිංකිං.. තාත්තට උඹලා එක්ක බොන්න කියලා මං බලං ඉන්නවා.. :shocked: :baffled:
    ඈහ්.. :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුල් කතා කරන්න එපා :eek:. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..:( වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්... :sorry:

    :cool: කූල් ඩවුන් පුතා, වාහන හදන්න සෙට් උනහම ඔහොම තමා බං...... :yes: උඹ ඉතින් කෝල් එකක්වත් දුන්නා නම්, දවල් එනවනේ මාත් උඹත් එක්ක ඔය බඩු ටික හොයන්න යන්න......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න.. :sorry:
    මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ.. :no: :cool:
    ඒවා ඕනෙ නෑ නෙ.. :D
    තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
    මං- හා කිව්වා... :sorry::(
    මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා :cool::yes::D
    දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු.. :shocked: :sorry:
    එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ.. :sorry: දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං

    :shocked::shocked:

    තවත් හිට්ලර් කෙනෙක් ...... :( හෆොයි......!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනෙ.. මං නං ඉතිං ආවත් ‍නෝ ඩ්‍රිංකිං.. තාත්තට උඹලා එක්ක බොන්න කියලා මං බලං ඉන්නවා.. :shocked: :baffled:
    ඈහ්.. :shocked:
    උඹ හිතා ඉන්නේ තාත්තයි අපියි සම වයසේ කියලද...:frown::frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාල පොල්ලක් තියන්න යන්නේ මේ පාරත්...හිට්ලර් ආවම බඩුම තමා...:lol: මේ පොඩ්ඩක් තාත්තව ශේප් කරගන්න බැරිද...:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked:

    තවත් හිට්ලර් කෙනෙක් ...... :( හෆොයි......!!
    අනේ මන්දා බං... ඉස්කෝලෙ කාලෙ ඉදං පාටි දැම්මෙ ඔක්කොම ගෙදර , නෑදෑයො ,සහෝදරයො එක්කනෙ...ගොඩක් යාලුවො එක්ක එහෙ මෙහෙ සැරිසැරුවෙ නැති එකේ තල විපාක තමයි මේ..
    දැං පාටියක් තියෙනවා යන්න ඕනෙ කිව්වම.. කොහෙද,කවිද,මොකද,ඇයි.. හරි යමං.. මාත් එනවා..
    එච්චරයි.. :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ හිතා ඉන්නේ තාත්තයි අපියි සම වයසේ කියලද...:frown::frown:
    හපොයි නෑ... :sorry::sorry::no:
    මං කියන්න උත්සහ කලේ.. මං එනවා නං එයත් එනවලු.. ..
    අපේ ගෙදර උනත් කමක් නෑ ඔය පාටිය දාන්න එන්නලු....:yes: අදුරගන්න පුලුවන් නේ කට්ටියව
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි නෑ... :sorry::sorry::no:
    මං කියන්න උත්සහ කලේ.. මං එනවා නං එයත් එනවලු.. ..
    අපේ ගෙදර උනත් කමක් නෑ ඔය පාටිය දාන්න එන්නලු....:yes: අදුරගන්න පුලුවන් නේ කට්ටියව
    හිට්ලර් ගේ පාටිය. එයාගෙන්ම අහපන්.....:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල පොල්ලක් තියන්න යන්නේ මේ පාරත්...හිට්ලර් ආවම බඩුම තමා...:lol: මේ පොඩ්ඩක් තාත්තව ශේප් කරගන්න බැරිද...:eek:
    ශේප් තමයි... :sorry: එන්නම ඕනෙ කියනවා දැං... මූ කොහෙද යන්නෙ කියලා බලන්න...
    මං කිව්වා දොස්තර මහත්තයෙක් තමයි අපිට මේ පාටිය දෙන්නෙ.. ඒ මහත්තයා ඉන්න ගාන ගනං කරලයි කෑම එහෙම ලෑස්ති කරන්නෙ කියලා...
    ඒත් අහන් නෑ නෙ .. එන්නම ඕනෙලු..

    තරි මාමා කචල් එකක් ඇද්දොත් මං දන්නවා දැං මොකක්ද කරන්‍න ඕනෙ කියලා.. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිට්ලර් ගේ පාටිය. එයාගෙන්ම අහපන්.....:dull:
    හැම තාත්තම ඔහොමද.. නැත්තං අපේ තාත්තා මං ගැන ඕනවට වඩා කල්පනාකාරී වෙනවද කියලා මට තේරෙන් නෑ... අර වෙලාව බලපු එකායි.. දේවාලෙ එකායි තමයි ඔක්කොටම මුල.. :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශේප් තමයි... :sorry: එන්නම ඕනෙ කියනවා දැං... මූ කොහෙද යන්නෙ කියලා බලන්න...
    මං කිව්වා දොස්තර මහත්තයෙක් තමයි අපිට මේ පාටිය දෙන්නෙ.. ඒ මහත්තයා ඉන්න ගාන ගනං කරලයි කෑම එහෙම ලෑස්ති කරන්නෙ කියලා...
    ඒත් අහන් නෑ නෙ .. එන්නම ඕනෙලු..

    තරි මාමා කචල් එකක් ඇද්දොත් මං දන්නවා දැං මොකක්ද කරන්‍න ඕනෙ කියලා.. :sorry:
    කියපං ඌරො බදිනවා කියලා.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැම තාත්තම ඔහොමද.. නැත්තං අපේ තාත්තා මං ගැන ඕනවට වඩා කල්පනාකාරී වෙනවද කියලා මට තේරෙන් නෑ... අර වෙලාව බලපු එකායි.. දේවාලෙ එකායි තමයි ඔක්කොටම මුල.. :sorry:
    අපල කේස් එක නිසා බය වෙලා ඇති....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාර මාරු උනොත්, ඕකට නොකිය අපි සෙට් වෙලා දවසක තරියගේ ගෙදරට කඩාපාත්වෙමු....;):lol::lol:

    :yes::yes: ඕකා අපිට ගෙදර එන්න දෙන්නෙම නෑ වගේ...... :growl: දැන් දවස් ගාණක් තිස්සේ ඈහුවා, පොඩි එකා බලන්න එන්න..... මූ හැමදාම, අද නෙවේ හෙට...... :angry:
     
    Status
    Not open for further replies.