බලමුකෝ.. මං ඒකත් අහලා බලන්නංකො... හැබැයි හෙට තමයි ආයෙ නං අහන්නෙ..
හප්පා රත්නෙට බාර දෙන්න![]()
අම්මා තමයි බං තාත්තවත් බය කලේ![]()
ඈ යකෝ අපි ළමයි උස්සනවා කියල හිතුවද ?
උඹව අපි කරෝල වේලන්න උස්සන් යන්නේ නෑ 
බලමුකෝ.. මං ඒකත් අහලා බලන්නංකො... හැබැයි හෙට තමයි ආයෙ නං අහන්නෙ..
හප්පා රත්නෙට බාර දෙන්න![]()
අම්මා තමයි බං තාත්තවත් බය කලේ![]()
උඹව අපි කරෝල වේලන්න උස්සන් යන්නේ නෑ 
මට මේ සීන් එක විසදගන්න උදව් වෙයල්ලකො.. මං අනිවා මේ පාර පාටියට එනවාමයි...![]()
යකෝ මෙච්චරකල් ක්ලබ් එකේ ඉදලත් එක පාටියකට වත් සෙට් උනේ නෑ කිව්වම ලැජ්ජයි
නෙ![]()

උඹ විසදගනින්, ඕනිනම් මමයි රත්නෙයි ලිබර්ටියි එන්නම් ගෙදරට උඹව එක්කගෙන යන්න.
මට මේ සීන් එක විසදගන්න උදව් වෙයල්ලකො.. මං අනිවා මේ පාර පාටියට එනවාමයි...![]()
යකෝ මෙච්චරකල් ක්ලබ් එකේ ඉදලත් එක පාටියකට වත් සෙට් උනේ නෑ කිව්වම ලැජ්ජයි නෙ![]()

මේකව උස්සන්නත් ලේසි නෑ, ලිබර්ටිට වැඩිය පොඩ්ඩක් වගේ පොඩි....ඈ යකෝ අපි ළමයි උස්සනවා කියල හිතුවද ?උඹව අපි කරෝල වේලන්න උස්සන් යන්නේ නෑ
![]()

ඈ යකෝ අපි ළමයි උස්සනවා කියල හිතුවද ?උඹව අපි කරෝල වේලන්න උස්සන් යන්නේ නෑ
![]()
මං ඒකත් කිව්වා අන්තිමට.. එතකොට තමා මල පැන්නෙ 
මේකව උස්සන්නත් ලේසි නෑ, ලිබර්ටිට වැඩිය පොඩ්ඩක් වගේ පොඩි....
fb එකේ මුගේ පොටෝ දැක්කේ නැද්ද...![]()

උඹ විසදගනින්, ඕනිනම් මමයි රත්නෙයි ලිබර්ටියි එන්නම් ගෙදරට උඹව එක්කගෙන යන්න.![]()
මං හෙට උදේ ආයෙ කථා කරනවා ඉහල උසාවියට 

ෆන් එක ගැන නං කියන්න දෙයක් නෑ.. කාටවත් කරදරේකුත් නෑ...
ඒත් ඉතිං හරි නෑ නෙ බොස්![]()
අවුලක් නෑ..... එක්කන් වරෙන්...... මටත් බැරි උනා නේ තාත්තා එක්ක අඩියක් ගහන්න.....
උඹලගේ තාත්තා එක්කවත් බැරියෑ......!!

මට රික්වෙස්ට් එකක් දාලා තිබ්බෙ නෑ නෙ ?මේකව උස්සන්නත් ලේසි නෑ, ලිබර්ටිට වැඩිය පොඩ්ඩක් වගේ පොඩි....
fb එකේ මුගේ පොටෝ දැක්කේ නැද්ද...![]()

අවුලක් නෑ..... එක්කන් වරෙන්...... මටත් බැරි උනා නේ තාත්තා එක්ක අඩියක් ගහන්න.....
උඹලගේ තාත්තා එක්කවත් බැරියෑ......!!
![]()
![]()

මට රික්වෙස්ට් එකක් දාලා තිබ්බෙ නෑ නෙ ?![]()
දාල නැද්ද, දාන්නම්....
මොකක්අවුලක් නෑ..... එක්කන් වරෙන්...... මටත් බැරි උනා නේ තාත්තා එක්ක අඩියක් ගහන්න.....
උඹලගේ තාත්තා එක්කවත් බැරියෑ......!!
![]()
![]()

මට මේ සීන් එක විසදගන්න උදව් වෙයල්ලකො.. මං අනිවා මේ පාර පාටියට එනවාමයි...![]()
යකෝ මෙච්චරකල් ක්ලබ් එකේ ඉදලත් එක පාටියකට වත් සෙට් උනේ නෑ කිව්වම ලැජ්ජයි නෙ![]()
මෙදා පාර ආවේ නැතොත් ආයේ කතා එපා...... 
ඈ යකෝ අපි ළමයි උස්සනවා කියල හිතුවද ?උඹව අපි කරෝල වේලන්න උස්සන් යන්නේ නෑ
![]()