EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Hitler_ab6013_448456.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි කැපුනා, බියකරු සිහින නොමැති සුබ රාත්‍රියක්....:)
    හෙට උදේ නැගිටිනකොට තෙල් මිල වැඩිවී නොතිබේවා....;):P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry:

    :shocked: මං හෙට උදේ ආයෙ කථා කරනවා ඉහල උසාවියට :yes:
    කථා කරලා කියන්නංකො :D

    :shocked: දැන් උසාවි පක්ෂග්‍රාහී බං..... :( ඒකාධිපත්වයක් තියෙන්නේ උසාවි වල..... මෙහෙත් එහෙමයි...... !! :( :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි කැපුනා, බියකරු සිහින නොමැති සුබ රාත්‍රියක්....:)
    හෙට උදේ නැගිටිනකොට තෙල් මිල වැඩිවී නොතිබේවා....;):P

    :D:D සිහින නම් කෙසේ වෙතත්...... තෙල් මිල / ගෑස් / බඩු මිල නම් Sure නැත.....

    සුභ රාත්‍රියක්..... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න වරාය පෙන්නනවා රූපවාහිනියෙ.. කවියත් ඉඳීද දන්නෑ.. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටැංකිය පෙන්නුවොත් කවියා ඉඳී...:lol::lol:
    ටැංකි නං ඕන තරම් පෙන්නුවා, නැව් වලට පටවන ඒවයි, බාන ඒ වායි.. :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටැංකි නං ඕන තරම් පෙන්නුවා, නැව් වලට පටවන ඒවයි, බාන ඒ වායි.. :D
    :shocked: කවියත් එක්කම ටැංකිය ජපානේ නාගොයා වලට පැටෙව්වද දන්නේ නෑ...:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කවියත් එක්කම ටැංකිය ජපානේ නාගොයා වලට පැටෙව්වද දන්නේ නෑ...:lol::lol:
    පටවලා ඇරියානං කියලා හිතෙනවා.. කොච්චර දේවල් කවියා ආපිට පෙන්නුවෙ නැද්ද කියලා තේරෙන්නෙ මේක මේක බලන් ඉඳ්ඳි :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පටවලා ඇරියානං කියලා හිතෙනවා.. කොච්චර දේවල් කවියා ආපිට පෙන්නුවෙ නැද්ද කියලා තේරෙන්නෙ මේක මේක බලන් ඉඳ්ඳි :P
    :lol::lol: ඌ නම් කිව්වෙම බලන්න දෙයක් මේකේ නෑ කියලා...:eek::eek:
     
    Status
    Not open for further replies.