EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ... විකියා.... :)

    බෆර්,රේඩියේටර්,බොනට් හොයාගත්තා බං... ගැරෙජ් එකට දීලා ආවේ... තව AC condenser එක ගන්න ඕනේ... එපා වුනා බං බෆ්‍ර් හොයන්න ගිහ්ල්ලා... මේකට එන බෆ්‍ර් එක කොහේවත් නෑ...
    :shocked::shocked: සැරටම වැදිලානේ...මොකෝ වුනේ...:eek::eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hmmm ... kaviyata set karanna ahala :)
    හොයා ගන්න අමාරු වෙන එකක් නං නෑ.. තාත්තාගෙ යාළුවො ඉන්නවා ඔය කාර් බිස්නස් කරන අය... අහලා බලන්නංකො.. කවියා දැනටමත් හොයාගෙනද දන්නෑ.. නැති උනොත් මට කියන්න කියමු.. පුලුවං උදව්වක් කරන්නං :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොයා ගන්න අමාරු වෙන එකක් නං නෑ.. තාත්තාගෙ යාළුවො ඉන්නවා ඔය කාර් බිස්නස් කරන අය... අහලා බලන්නංකො.. කවියා දැනටමත් හොයාගෙනද දන්නෑ.. නැති උනොත් මට කියන්න කියමු.. පුලුවං උදව්වක් කරන්නං :yes:

    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලින්ම කියන්න ඕනේ..ඊයේ අවුලක් වුනා නම් සොරි...ජොබ නම් යනවා...:cool::cool:
    මොන බඩු කෑලිද...කෑල්ලත් එතනමනේ වැඩ....:(:sorry:

    නෑ... නෑ.. ගානක් නෑ... මම පොඩ්ඩක් අප්සෙට් එකේ හිටියේ.. ඒකයි... ශේප්.. ශේප්... :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    WTF ??
    උඹ කහ ඉර උඩ තියන තාප්පයකද හප්පගත්තෙ ?? :eek:

    අනේ මන්දා බං... ගැරේජ් එකේ එකාත් ඇහුවා ශුවර් එකටම මෝටර්සයිකලයක්ද හැප්පුනේ කියලා... මාර ඩැමේජ් එකක් බං... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: සැරටම වැදිලානේ...මොකෝ වුනේ...:eek::eek:

    බයික් කාරයා එකපාරට මිනිහෙක් පැනලා බ්‍රේක් ගැහුවා.. මට නවත්තගන්න බැරි වුනා.. පස්සෙන් ඇන්නා... :dull::dull:
     
    Status
    Not open for further replies.