EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hmmm ... kaviyata set karanna ahala :)

    හොයා ගන්න අමාරු වෙන එකක් නං නෑ.. තාත්තාගෙ යාළුවො ඉන්නවා ඔය කාර් බිස්නස් කරන අය... අහලා බලන්නංකො.. කවියා දැනටමත් හොයාගෙනද දන්නෑ.. නැති උනොත් මට කියන්න කියමු.. පුලුවං උදව්වක් කරන්නං :yes:

    බඩු ටික නම් ගත්තා බං... :) තෑන්ක් යූ... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බං... ගැරේජ් එකේ එකාත් ඇහුවා ශුවර් එකටම මෝටර්සයිකලයක්ද හැප්පුනේ කියලා... මාර ඩැමේජ් එකක් බං... :baffled:
    බයික් කාරයා එතැනම කම්බස්ද? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෝනිං, මේ උඹ කහ ඉරේ අලියෙක්වද හැප්පුවෙ වාහනේට ඔච්චර ඩැමෙජ් එකක් එන්න ? :eek:

    අනේ මන්දා බං.... හිතාගන්න බෑ කොහොමද ඔච්චර ඩැමේජ් වුනේ කියලා... ගැරේජ් එකේ එකාටත් හිතාගන්න බෑ.. හැබැයි කඩේක එකෙක් කිව්වා මාර්ච් එකේ ඉස්සරහා බාර් ටික එච්චර හයිය්ය නෑ කියලා... ටක් ගාලා නැවෙනවා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බයික් කාරයා එතැනම කම්බස්ද? :oo:

    යකෝ බය හිතෙන ඒවා කියන්න එපා...:baffled: ඌට නම් මුකුත් වෙලා තිබ්බේ නෑ... ඌ කිය කිය හිටියා ඔලුව වැදුනා කියලා... ඒත් ඉතිං අමාරුවක් නම් පෙනුනේ නෑ... :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බං.... හිතාගන්න බෑ කොහොමද ඔච්චර ඩැමේජ් වුනේ කියලා... ගැරේජ් එකේ එකාටත් හිතාගන්න බෑ.. හැබැයි කඩේක එකෙක් කිව්වා මාර්ච් එකේ ඉස්සරහා බාර් ටික එච්චර හයිය්ය නෑ කියලා... ටක් ගාලා නැවෙනවා...
    හුටා!! බාරුත් ඇද ගහලාද? :shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ බය හිතෙන ඒවා කියන්න එපා...:baffled: ඌට නම් මුකුත් වෙලා තිබ්බේ නෑ... ඌ කිය කිය හිටියා ඔලුව වැදුනා කියලා... ඒත් ඉතිං අමාරුවක් නම් පෙනුනේ නෑ... :dull:

    බ්‍යික් එකක වැදිලා ඔච්චර ඩැමෙජ් එන්න සෑහෙන හයියෙන් වදින්න එපැයි..:baffled:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා!! බාරුත් ඇද ගහලාද? :shocked:

    පොඩි බාර් දෙකක් තියෙනවා බෆ්‍ර් එකයි ෆොග් ලයිටුයි සෙට් වෙන්න... අන්න ඒ දෙක ඇදවෙලා... චැසි එකේ ඉස්සරහා එන බාර් එකත් ටිකක් ඇදවෙලා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ අහක බලාගෙනද ගියේ....:baffled:
    පාර අයිනේ කෙල්ලෙක් වත් හිටියද.... :eek::frown:;):sorry:

    පිස්සුද බං.... මට එතන කහ ඉරක් තියෙනවා කියලා මීටර් වුනේ නෑ... :oo:
     
    Status
    Not open for further replies.