hmmm ... kaviyata set karanna ahala![]()
හොයා ගන්න අමාරු වෙන එකක් නං නෑ.. තාත්තාගෙ යාළුවො ඉන්නවා ඔය කාර් බිස්නස් කරන අය... අහලා බලන්නංකො.. කවියා දැනටමත් හොයාගෙනද දන්නෑ.. නැති උනොත් මට කියන්න කියමු.. පුලුවං උදව්වක් කරන්නං![]()
බඩු ටික නම් ගත්තා බං...
තෑන්ක් යූ... 








