EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර එදා අපේ එවුන් මහා ඉහළින් වර්ණනා කරපු උඹලාගේ ටොයිලට් එකටත් තෝ යන්නේ ඔය ලැප උස්සන්ද.........? :P

    :frown: ඔන්න බොට වගේ මටත් පිස්සු උනා නම් එහෙම කරන්න තිබ්බා...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේක තමයි අදාළ..........

    :frown: ඈ බොල ගොං හොට්ටෝ, කීය පන්තියට වෙනකම්ද ඉස්කෝලේ ගියේ......?? ඔය කියන්නේ, ලැප ටොයිලට් යනකොටත් අරන් යනවා කියලා නෙවේ...... :no: :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈ බොල ගොං හොට්ටෝ, කීය පන්තියට වෙනකම්ද ඉස්කෝලේ ගියේ......?? ඔය කියන්නේ, ලැප ටොයිලට් යනකොටත් අරන් යනවා කියලා නෙවේ...... :no: :angry:

    හරි එහෙනං අහගනින්.........

    "මම තෝ ලැපක් අරං අර උඹලගේ තියෙන මුළු බියගමටම තියෙන්නේ එකම එකයි ජාතියේ ටොයිලට් එකට රිංගනවයි කියලා මෙච්චරකල් අහලා තිබුනට දැකලා නෑ.........."
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි එහෙනං අහගනින්.........

    "මම තෝ ලැපක් අරං අර උඹලගේ තියෙන මුළු බියගමටම තියෙන්නේ එකම එකයි ජාතියේ ටොයිලට් එකට රිංගනවයි කියලා මෙච්චරකල් අහලා තිබුනට දැකලා නෑ.........."

    :frown: මේ හොට්ටෝ, තමුසෙට පිස්සුද හැටිද.....?? නැත්නම් දෙකමද....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh hottani...ada awwa hondai kukullu roast karanna :angry:

    :yes: කියලා වැඩක් නෑ..... ඔෆිස් එක ඈතුලෙත් තැම්බෙනවා වගේ..... එහෙව් එකේ, අද උඹට කොහොම දැනෙන්න ඈදද කියලා කියන්න දෙයක් නෑ නේ...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: කියලා වැඩක් නෑ..... ඔෆිස් එක ඈතුලෙත් තැම්බෙනවා වගේ..... එහෙව් එකේ, අද උඹට කොහොම දැනෙන්න ඈදද කියලා කියන්න දෙයක් නෑ නේ...... :(

    Kiyala wadak nas ban awwe weli weli karaki karaki innawa :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්න මූකලං බස්සො කැමති එදාට බයියං ගිලින්න ද? නැත්තං පැස්තා ගිලින්න ද කියපියව්ස්..........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බං උඹ නැති mc5 ඒක හරියට නිකන් බාල්දියක් නැති ලිඳක් වගේනේ......... :P
    මෝටරයක් දාගමු....;)
     
    Status
    Not open for further replies.