නැ බන් දෙන්නම පෝලිමේ ඉන්න දවස![]()
ලැප අරගෙන තමා මම යන්නේ කොහේ ගියත්.......!! 
නැ බන් දෙන්නම පෝලිමේ ඉන්න දවස![]()
ලැප අරගෙන තමා මම යන්නේ කොහේ ගියත්.......!! 
ලැප අරගෙන තමා මම යන්නේ කොහේ ගියත්.......!!
![]()

අර එදා අපේ එවුන් මහා ඉහළින් වර්ණනා කරපු උඹලාගේ ටොයිලට් එකටත් තෝ යන්නේ ඔය ලැප උස්සන්ද.........?![]()
ඔන්න බොට වගේ මටත් පිස්සු උනා නම් එහෙම කරන්න තිබ්බා...... 
ඔන්න බොට වගේ මටත් පිස්සු උනා නම් එහෙම කරන්න තිබ්බා......
![]()

මට කොහොමත් පිස්සු නෑ බොල යන යන තැන ලැප් උස්සන් යන්න උඹ වගේ.........![]()
අදාලව පවසන්න.......!! 
ලැප අරගෙන තමා මම යන්නේ කොහේ ගියත්.......!!
![]()
අදාලව පවසන්න.......!!
![]()
මෙන්න මේක තමයි අදාළ..........
ඈ බොල ගොං හොට්ටෝ, කීය පන්තියට වෙනකම්ද ඉස්කෝලේ ගියේ......?? ඔය කියන්නේ, ලැප ටොයිලට් යනකොටත් අරන් යනවා කියලා නෙවේ......

ඈ බොල ගොං හොට්ටෝ, කීය පන්තියට වෙනකම්ද ඉස්කෝලේ ගියේ......?? ඔය කියන්නේ, ලැප ටොයිලට් යනකොටත් අරන් යනවා කියලා නෙවේ......
![]()
![]()
Ahh hottani...ada awwa hondai kukullu roast karanna![]()
හරි එහෙනං අහගනින්.........
"මම තෝ ලැපක් අරං අර උඹලගේ තියෙන මුළු බියගමටම තියෙන්නේ එකම එකයි ජාතියේ ටොයිලට් එකට රිංගනවයි කියලා මෙච්චරකල් අහලා තිබුනට දැකලා නෑ.........."
මේ හොට්ටෝ, තමුසෙට පිස්සුද හැටිද.....?? නැත්නම් දෙකමද....?? 
Ahh hottani...ada awwa hondai kukullu roast karanna![]()
කියලා වැඩක් නෑ..... ඔෆිස් එක ඈතුලෙත් තැම්බෙනවා වගේ..... එහෙව් එකේ, අද උඹට කොහොම දැනෙන්න ඈදද කියලා කියන්න දෙයක් නෑ නේ...... 
කියලා වැඩක් නෑ..... ඔෆිස් එක ඈතුලෙත් තැම්බෙනවා වගේ..... එහෙව් එකේ, අද උඹට කොහොම දැනෙන්න ඈදද කියලා කියන්න දෙයක් නෑ නේ......
![]()

මෝටරයක් දාගමු....පිස්සුද බං උඹ නැති mc5 ඒක හරියට නිකන් බාල්දියක් නැති ලිඳක් වගේනේ.........![]()

මේ හොට්ටෝ, තමුසෙට පිස්සුද හැටිද.....?? නැත්නම් දෙකමද....??
![]()

මෙන්න මූ චිකන් කරවල හදන්න ට්රයි කරනවා........ :හිනා:

Kiyala wadak nas ban awwe weli weli karaki karaki innawa![]()
ඊළග පාර, AC තියෙන බොංගෝවක් ගමු......
එහෙමත් නැත්නම්, ඕකේ AC හදමුද.....?? 