EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ කොහොමද සුවඳ දන්නේ...:rolleyes::rolleyes:;)

    සිරාවට මම දැකලා තියෙනවා හදන හැටි........ පොල්කුඩු වලට මොනවද කලවම් කරලලුනේ හදන්නේ ඉතිං පොල්තෙල් හිඳිනකොට එන සුවඳ වගේ මරු සුවඳක් මේ පුන්නක්කු වලත් තියෙනවා.....

    ප.ලි. - හදන හැටි කියලා කිව්වේ පුන්නක්කු හරකුන්ට දෙන්න දියකරලා හදන හැටි මිසක් පුන්නක්කු හදන හැටි නොවන බව කරුණාවෙන් සලකන්න........
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුහ්හ්හ්හ්........ අපි සැලෙයි මේ වල පයයි ගොඩ පයයි තියං ඉන්න එවුන්ගේ කතා වලට........ :rolleyes::rofl::P
    දුකට කියන කතා... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට අපේ රත්නෙ මාමාව මතක් උනා.. :dull:
    321031_467766663284799_420087700_n.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මේ කියන්න කට ඇරිය විතරයි........
    බෝල බෝල කියල කවා ගනිං කෝ ඇඹේණියට..............

    (මම පොර ටෝක් දුන්නට මටත් බත් කටක් කවාපු කාලයක් මතක නෑඕයි! මම කන්නේ උදේට විතරයි නේ...ඒකත් මෙහේ ට ඇවිත්.....!!!)

    :cool: අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ...... ;) උදේට නම් ඉතින් අනිවා..... බත් කව්වෝලා තමා වැඩට යන්න දෙන්නේ...... :D :love:
     
    Status
    Not open for further replies.