උඹ කොහොමද සුවඳ දන්නේ...![]()
සිරාවට මම දැකලා තියෙනවා හදන හැටි........ පොල්කුඩු වලට මොනවද කලවම් කරලලුනේ හදන්නේ ඉතිං පොල්තෙල් හිඳිනකොට එන සුවඳ වගේ මරු සුවඳක් මේ පුන්නක්කු වලත් තියෙනවා.....
ප.ලි. - හදන හැටි කියලා කිව්වේ පුන්නක්කු හරකුන්ට දෙන්න දියකරලා හදන හැටි මිසක් පුන්නක්කු හදන හැටි නොවන බව කරුණාවෙන් සලකන්න........
Last edited:








අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ......