EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෛයි වන්දනංහල් කුකුළණි..........:cool:

    දැන් එහෙනම් බයියං සම්මතයි නේහ්......මික්ස් චොප්සොයෙ රයිස් එකක් දමමි.....:cool:
    විකිය ගේ දුම තමා අවුල.......මටත් උගුරක් අනුමත වෙන්න හිතෙයි ද දන් නෑ බං දැක්කම......:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: දුම දාන උන්ව, කිඹුලිට අල්ලා දෙමි..... :yes::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගුඩ් මෝනිං කට්ටිය.........

    දතා දමන මික්ස් චොප්සොයෙ රයිස් එකට ඔන්න කලින්ම ස්තුති කරනවා...... (පස්තා නැතුව ඕන දෙයක්......)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: දුම දාන උන්ව, කිඹුලිට අල්ලා දෙමි..... :yes::angry:
    ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........
    “ආව ද මගේ මිනිහ ගැන මට කෙප්ප කෙළින්ට....ඒව කොහෙද ...මුං ට අම්මපා අවලං කං නැතුව ඉන්න බැරි හැටි.....අර ගෑනි බඩක් උස්සං ......මේකා එනව අවලමේ.....“
    මෙසේ කියමින් කිඹුළිය එළවන්නේ කා පිටුපස ද?????
    අපහැදිළියි.....
    අපැහැදිළියි....

    දැන් පෙනී යනවා.......ඒ අපේ බස්ලබ්බා පිටුපසින් නොවැ............

    These commentaries brought you by TECH SMART LANKA (PVT) LTD.
    We lead where it matters.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    උදේම රත්නෙව ලිඳට දක්කලා වගේ.. :lol:
     
    ලංකාවේ උසේන් බෝල්ට් මේ අවස්ථාවේ බියගමින් මතුවෙනවා............ :D:D:D
     
    :shocked: හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා....... :rofl: එහෙම නොවුනා නම් එහෙම...... :rofl::P:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :baffled::rofl:

    Muta lead eka thiyanna awrudu ganakma giyane :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා....... :rofl: එහෙම නොවුනා නම් එහෙම...... :rofl::P:rolleyes:

    Mama mei gana dakketh naa danneth na :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේම රත්නෙව ලිඳට දක්කලා වගේ.. :lol:

    ලංකාවේ උසේන් බෝල්ට් මේ අවස්ථාවේ බියගමින් මතුවෙනවා............ :D:D:D
    ළිදෙන් ආයෙ ගොඩට ඇන්න ආයේ ළිදට දානවා.........
    පව් නැද්ද යකෝ ඔය කුකුළා.....:P
    :shocked: හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා....... :rofl: එහෙම නොවුනා නම් එහෙම...... :rofl::P:rolleyes:
    උඹටත් අදාලයි නේහ්.........
    ඔය මාට්ටු වුනේ..........දැනටමත් අර බස් එක පිටිපස්සේ ගහල තියන එක අදිකනව ද මංදා මූ....:dull::dull:
     
    Status
    Not open for further replies.