ඕකට අහුවෙලා තියෙන්නේ බිත්තිවගයක් මදින්න ගෙනාපු වැලිකඩදාසියක්ලු...![]()
..අහ් ..

ඕකට අහුවෙලා තියෙන්නේ බිත්තිවගයක් මදින්න ගෙනාපු වැලිකඩදාසියක්ලු...![]()

Ow ow udeta kawola hawasata *ukola ganna hati mama telephone eken ahagenane inne![]()
ඈයි මමත් ඊයේ අහගෙන හිටියේ, උඹට අක්කා කේක් කෑල්ලකින් ගහනවා..... 

කාලෛයි වන්දනංහල් කුකුළණි..........
දැන් එහෙනම් බයියං සම්මතයි නේහ්......මික්ස් චොප්සොයෙ රයිස් එකක් දමමි.....
විකිය ගේ දුම තමා අවුල.......මටත් උගුරක් අනුමත වෙන්න හිතෙයි ද දන් නෑ බං දැක්කම......![]()
දුම දාන උන්ව, කිඹුලිට අල්ලා දෙමි..... 

දුම දාන උන්ව, කිඹුලිට අල්ලා දෙමි.....
![]()
ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........දුම දාන උන්ව, කිඹුලිට අල්ලා දෙමි.....
![]()
උදේම රත්නෙව ලිඳට දක්කලා වගේ..ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........
“ආව ද මගේ මිනිහ ගැන මට කෙප්ප කෙළින්ට....ඒව කොහෙද ...මුං ට අම්මපා අවලං කං නැතුව ඉන්න බැරි හැටි.....අර ගෑනි බඩක් උස්සං ......මේකා එනව අවලමේ.....“
මෙසේ කියමින් කිඹුළිය එළවන්නේ කා පිටුපස ද?????
අපහැදිළියි.....
අපැහැදිළියි....
දැන් පෙනී යනවා.......ඒ අපේ බස්ලබ්බා පිටුපසින් නොවැ............
These commentaries brought you by TECH SMART LANKA (PVT) LTD.
We lead where it matters.

ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........

රත්තො කෝ මම ඊයේ එවපු පි එම් එකට උත්තරේ......?
අමතක උනා කියහන්කෝ...... 
ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........
“ආව ද මගේ මිනිහ ගැන මට කෙප්ප කෙළින්ට....ඒව කොහෙද ...මුං ට අම්මපා අවලං කං නැතුව ඉන්න බැරි හැටි.....අර ගෑනි බඩක් උස්සං ......මේකා එනව අවලමේ.....“
මෙසේ කියමින් කිඹුළිය එළවන්නේ කා පිටුපස ද?????
අපහැදිළියි.....
අපැහැදිළියි....
දැන් පෙනී යනවා.......ඒ අපේ බස්ලබ්බා පිටුපසින් නොවැ............
These commentaries brought you by TECH SMART LANKA (PVT) LTD.
We lead where it matters.
හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා.......
එහෙම නොවුනා නම් එහෙම...... 

ලංකාවේ උසේන් බෝල්ට් මේ අවස්ථාවේ බියගමින් මතුවෙනවා............![]()
කොහු බත් කන්නා..... 
ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........
“ආව ද මගේ මිනිහ ගැන මට කෙප්ප කෙළින්ට....ඒව කොහෙද ...මුං ට අම්මපා අවලං කං නැතුව ඉන්න බැරි හැටි.....අර ගෑනි බඩක් උස්සං ......මේකා එනව අවලමේ.....“
මෙසේ කියමින් කිඹුළිය එළවන්නේ කා පිටුපස ද?????
අපහැදිළියි.....
අපැහැදිළියි....
දැන් පෙනී යනවා.......ඒ අපේ බස්ලබ්බා පිටුපසින් නොවැ............
These commentaries brought you by TECH SMART LANKA (PVT) LTD.
We lead where it matters.

හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා.......
එහෙම නොවුනා නම් එහෙම......
![]()

Mama mei gana dakketh naa danneth na![]()
මමත් ඕක කිව්වෙත් නෑ.....
දැක්කෙත් නෑ......

උදේම රත්නෙව ලිඳට දක්කලා වගේ..![]()
ළිදෙන් ආයෙ ගොඩට ඇන්න ආයේ ළිදට දානවා.........ලංකාවේ උසේන් බෝල්ට් මේ අවස්ථාවේ බියගමින් මතුවෙනවා............![]()

උඹටත් අදාලයි නේහ්.........හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා.......
එහෙම නොවුනා නම් එහෙම......
![]()