elaz ...
Geforce 210 1GB VGA එක දැන් තියෙන ගේම් වලට හොදයිද ? මේක 3500 ට පාඩුද ? අනේ මචන් කවුරු හරි කියන්න මන් හෙට ගන්න යන්නේ![]()
Apo 210 eka gana epa..220 nam tikak hodai...210 eka nam ganna epa

ගනන් නම් කොහොමද දන්නේ නැ බන්..හැබැයි ඔය කාඩ් එකේ ගහන ගේම්ස් යන්තන් සන්තන් තමයි..220 ය නම් හොදයි..ඔකට වඩා 9500ත් මරු..
apo chora ban...
ganna epa ban..
ATI 5450 VGA ekak gannin okata wada godak proformance tiyenawa..
originalma 4750/=
(umbe price range eka adu wage nisai meka recommond kale..)
![]()
විස්තර වලට ස්තුතියි මචන් ලා . කවුරුහරි ලග නැත්ද 220 හරි 9500 හරි ගන්න ,
විස්තර වලට ස්තුතියි මචන් ලා . කවුරුහරි ලග නැත්ද 220 හරි 9500 හරි ගන්න ,
dota 2 wikeneema thana hoda na. mokada ona taram free denawa. mea lagadith 10000x keys free dunna. and hema week ekema 5x wage steam eken ewanwa.eka nisa owa free deela dapan. mage laga okkoma 50x wage tynwa. ona ekek ina wanam ilanno

mata ube email eka pm krpan. ewannamMata dota key ekak PM karapankoo.loku udawwak...![]()
මචන්ලා උබලා කවුරුත් world of warcraft ප්ලේ කරල නැද්ද?
Habai hodai Kiyanawa Game 1kanam
මචන්ලා උබලා කවුරුත් world of warcraft ප්ලේ කරල නැද්ද?
Mamanam play karala naha broHabai hodai Kiyanawa Game 1kanam
![]()
world of warcraft gahuwe ne ban warcraft stragey games tika witharai gahuwe eka nan supiri story eka patta![]()
WOW eka MP ne e nisa eka danna ne mama

තැන්කූ බන්..
මචන් ඒක ෆැන්ටසි වර්ල්ඩ් එකක්ම තියනවා කියන්නේ ඇත්තද?
පට්ට වගේ නිසා ඇහුවේ..
අපිට එක හීරො කෙනෙක් හදන්නලු තියෙන්නේ...
ගහන කෙනෙක් ඉන්නවනම් කියන්න..
මචන්ලා උබලා කවුරුත් world of warcraft ප්ලේ කරල නැද්ද?
ubalage dota clan eka SLD da?ithin ban mata steam eken req ekak dapanko..mage ID eka hobbit..mai charitha[jazz the viper] aiyai witharai ban inne..aye SLD clan eke set eka innawa..echcharai man danan hitiye ban dota gahana..
ela ela..DOTA gahanna set wemu..