කෙල්ලෝ

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    බෞද්ධයන්ටත් විවාහ 5 ක්. බොදුබල සේනා ඉල්ලයි.

    51919.jpg

    බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවයි එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

    කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි.

    .....වැඩේ හොදි නේද ....
    :love::love::no::D:D:yes::angry::P:rofl::oo::frown::confused::cool::D:yes::angry::P:baffled::rofl::love::love:

    http://hirunews.lk/sinhala/51919
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155

    මොන හුයන්නක් ද මේ කියන්නේ :frown::frown::angry:

    කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි.

    5000 නම් අඩු කරන්න ඕන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hm nadatthu karanna giyma thamai ragee therenne
    ඕකට අවසර දුන්නත් එහෙම හිතුන පලියට පස් දෙනෙක් කසාඳ බඳින්න අවසර දෙන එකක් නෑ කොහෙත්ම.. ආදායම, දේපල ඔය හැම මගුලක්ම බලයි.. අනික ඔය ක්‍රමය සාර්ථක වෙයි කියලා මම නම් හිතන්නෑ.. ගෑනුන්ගෙ වලි බලන්න පුළුවන් දිනපතා එහෙම උනොත්.. :rofl: