බෞද්ධයන්ටත් විවාහ 5 ක්. බොදුබල සේනා ඉල්ලයි.
බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවයි එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි.
.....වැඩේ හොදි නේද ....

http://hirunews.lk/sinhala/51919
කෙසේ වෙතත් ආදිවාසීන් පවසන්නේ එක් විවාහයක් ලියාපදිංචිය සඳහා අය කරන රුපියල් පන්දහසේ ගාස්තුව තමන්ට බරක් වී ඇති බවයි.
.....වැඩේ හොදි නේද ....

http://hirunews.lk/sinhala/51919

Lol tamae. Yako ganu tika kes walu patalaganna gathtama kohomada athal eka.?