මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.
උඹනම් එක අතකට පිස්සෙක් බන්. මොකක්හරි මගුලකට ගෑණි මැරිච්ච මිනිහ වගේ comment එකක් දාල ඒකට rep කැපුවම Official Reputation/Tag Complaints Thread එකට ගිහින් post දානවා.
http://www.elakiri.com/forum/showpost.php?p=14316187&postcount=611
http://www.elakiri.com/forum/showpost.php?p=14327910&postcount=625
http://www.elakiri.com/forum/showpost.php?p=14305364&postcount=608
http://www.elakiri.com/forum/showpost.php?p=14304497&postcount=605
http://www.elakiri.com/forum/showpost.php?p=14318787&postcount=617
http://www.elakiri.com/forum/showpost.php?p=14318732&postcount=616
http://www.elakiri.com/forum/showpost.php?p=14316340&postcount=613
ඒ මදිවට rep වැඩක් නෑ කියලා තව talk දෙනවා. වැඩක් නැත්නම් මොකටද බන් complaint දාන්නේ?
උඹව දැක්කමත් rep කපන තරමට උඹ දැන් මේකේ joker කෙනෙක් වෙලා. අන්න ඒක තේරුම් ගනින්. උඹ දැන් complaint thread එකේ post එකක් දැම්මම ඒකටත් මේකේ එවුන් rep කපනවා. වෙන කාටවත් එහෙම නොවී උඹට විතරක් එහෙම වෙන්නේ ඇයි?
මේක දැක්කම දැන් මම උඹේ rep කපුවා කියන්න එපා, මොකද මං -rep දෙන්නේ බොහොම අඩුවෙන්. ඒ දුන්නත් දෙන්නේ මගේ නමත් එක්කමයි.
මේ comment එකෙන් උඹට ගන්න දෙයක් තියෙනවනම් ගනින්, නැත්නම් හැමදාම complaint thread එකේ post දදා හිටපන්.
අනේ බං, උඹේ මොළේ ඇවිත් බලන් යද්දි ගැහැණුන් තරම්වත් නෑ නේ බං, ඔතන කම්ප්ලෙන් කලා කියලා රෙප් අඩු වෙනවාද බං, පිස්සෙක් වගේ කියවන්න එපා බං, මම ඕතන කම්ප්ලෙන් කරන්නේ, තේරුමක් නැතිව රෙප් දෙන අය ගැන අවධානයෙන් ඉන්න කියලා දැනුවත් කරන්නයි බං, උඹ පරණ එකෙක් වුනාට උඹ තවම අලුත් එකෙක් හිතන තරම්වත් උඹට බුද්ධියක් නෑ බලන් යද්දි, අනේ මන්දා බං
ගැණු පිරිමි කියලා බුද්ධියේ වෙනසක් වෙන්නේ නෑ. මනුස්සයෙකුගේ බුද්ධිය තීරණය වෙන විදිය දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලපන්.






