අනේ_මන්දා~බං

අදහසට මම

  • Total voters
    39
  • Poll closed .

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.
    උඹනම් එක අතකට පිස්සෙක් බන්. මොකක්හරි මගුලකට ගෑණි මැරිච්ච මිනිහ වගේ comment එකක් දාල ඒකට rep කැපුවම Official Reputation/Tag Complaints Thread එකට ගිහින් post දානවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=14316187&postcount=611
    http://www.elakiri.com/forum/showpost.php?p=14327910&postcount=625
    http://www.elakiri.com/forum/showpost.php?p=14305364&postcount=608
    http://www.elakiri.com/forum/showpost.php?p=14304497&postcount=605
    http://www.elakiri.com/forum/showpost.php?p=14318787&postcount=617
    http://www.elakiri.com/forum/showpost.php?p=14318732&postcount=616
    http://www.elakiri.com/forum/showpost.php?p=14316340&postcount=613

    ඒ මදිවට rep වැඩක් නෑ කියලා තව talk දෙනවා. වැඩක් නැත්නම් මොකටද බන් complaint දාන්නේ?
    උඹව දැක්කමත් rep කපන තරමට උඹ දැන් මේකේ joker කෙනෙක් වෙලා. අන්න ඒක තේරුම් ගනින්. උඹ දැන් complaint thread එකේ post එකක් දැම්මම ඒකටත් මේකේ එවුන් rep කපනවා. වෙන කාටවත් එහෙම නොවී උඹට විතරක් එහෙම වෙන්නේ ඇයි?
    මේක දැක්කම දැන් මම උඹේ rep කපුවා කියන්න එපා, මොකද මං -rep දෙන්නේ බොහොම අඩුවෙන්. ඒ දුන්නත් දෙන්නේ මගේ නමත් එක්කමයි.
    මේ comment එකෙන් උඹට ගන්න දෙයක් තියෙනවනම් ගනින්, නැත්නම් හැමදාම complaint thread එකේ post දදා හිටපන්.

    අනේ බං, උඹේ මොළේ ඇවිත් බලන් යද්දි ගැහැණුන් තරම්වත් නෑ නේ බං, ඔතන කම්ප්ලෙන් කලා කියලා රෙප් අඩු වෙනවාද බං, පිස්සෙක් වගේ කියවන්න එපා බං, මම ඕතන කම්ප්ලෙන් කරන්නේ, තේරුමක් නැතිව රෙප් දෙන අය ගැන අවධානයෙන් ඉන්න කියලා දැනුවත් කරන්නයි බං, උඹ පරණ එකෙක් වුනාට උඹ තවම අලුත් එකෙක් හිතන තරම්වත් උඹට බුද්ධියක් නෑ බලන් යද්දි, අනේ මන්දා බං
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මගේ බුදධිය ගැන උඹ කරදර වෙන්න ඕනේ නෑ මචන්. ඒක කොතනද තියෙන්නේ කියල මම දන්නවා.
    අනික මට ගෑණු තරම් මොලේ නෑ කියන එකෙන් මට උඹේ මොලේ තරමනම් හිතාගන්න පුළුවන්. :lol: ගැණු පිරිමි කියලා බුද්ධියේ වෙනසක් වෙන්නේ නෑ. මනුස්සයෙකුගේ බුද්ධිය තීරණය වෙන විදිය දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලපන්.
    මං කිවුව දේ උඹට තේරුම් ගන්න බැරිනම මට අවුලක් නෑ.උඹට හොඳ දෙයක් කරගනින්.
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මගේ බුදධිය ගැන උඹ කරදර වෙන්න ඕනේ නෑ මචන්. ඒක කොතනද තියෙන්නේ කියල මම දන්නවා.
    අනික මට ගෑණු තරම් මොලේ නෑ කියන එකෙන් මට උඹේ මොලේ තරමනම් හිතාගන්න පුළුවන්. :lol: ගැණු පිරිමි කියලා බුද්ධියේ වෙනසක් වෙන්නේ නෑ.
    මං කිවුව දේ උඹට තේරුම් ගන්න බැරිනම මට අවුලක් නෑ.උඹට හොඳ දෙයක් කරගනින්.

    අනේ මන්දා බං
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනේ බං, උඹේ මොළේ ඇවිත් බලන් යද්දි ගැහැණුන් තරම්වත් නෑ නේ බං, ඔතන කම්ප්ලෙන් කලා කියලා රෙප් අඩු වෙනවාද බං, පිස්සෙක් වගේ කියවන්න එපා බං, මම ඕතන කම්ප්ලෙන් කරන්නේ, තේරුමක් නැතිව රෙප් දෙන අය ගැන අවධානයෙන් ඉන්න කියලා දැනුවත් කරන්නයි බං, උඹ පරණ එකෙක් වුනාට උඹ තවම අලුත් එකෙක් හිතන තරම්වත් උඹට බුද්ධියක් නෑ බලන් යද්දි, අනේ මන්දා බං

    :lol: gona thoge gaani wa wena minihek adina dawasatath ane manda kiya kiya hitapan gal muusalaya
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha
    මෙහෙම කිවුවට තරහ වෙන්න එපා.
    උඹනම් එක අතකට පිස්සෙක් බන්. මොකක්හරි මගුලකට ගෑණි මැරිච්ච මිනිහ වගේ comment එකක් දාල ඒකට rep කැපුවම Official Reputation/Tag Complaints Thread එකට ගිහින් post දානවා.

    ඒ මදිවට rep වැඩක් නෑ කියලා තව talk දෙනවා. වැඩක් නැත්නම් මොකටද බන් complaint දාන්නේ?
    උඹව දැක්කමත් rep කපන තරමට උඹ දැන් මේකේ joker කෙනෙක් වෙලා. අන්න ඒක තේරුම් ගනින්. උඹ දැන් complaint thread එකේ post එකක් දැම්මම ඒකටත් මේකේ එවුන් rep කපනවා. වෙන කාටවත් එහෙම නොවී උඹට විතරක් එහෙම වෙන්නේ ඇයි?
    මේක දැක්කම දැන් මම උඹේ rep කපුවා කියන්න එපා, මොකද මං -rep දෙන්නේ බොහොම අඩුවෙන්. ඒ දුන්නත් දෙන්නේ මගේ නමත් එක්කමයි.
    මේ comment එකෙන් උඹට ගන්න දෙයක් තියෙනවනම් ගනින්, නැත්නම් හැමදාම complaint thread එකේ post දදා හිටපන්.
    ඇයි උගේ කමෙන්ට් වලට රිප්ලයි කලත් ලැබෙන්නෙ (-)රෙප් :angry::angry:

    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 09:25 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 12:02 AM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 11:38 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 08:32 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-17-2013 02:01 PM අනේ මන්දා බං

    :baffled::baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඇයි උගේ කමෙන්ට් වලට රිප්ලයි කලත් ලැබෙන්නෙ (-)රෙප් :angry::angry:

    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 09:25 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 12:02 AM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 11:38 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 08:32 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-17-2013 02:01 PM අනේ මන්දා බං

    :baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි උගේ කමෙන්ට් වලට රිප්ලයි කලත් ලැබෙන්නෙ (-)රෙප් :angry::angry:

    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 09:25 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-22-2013 12:02 AM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 11:38 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-21-2013 08:32 PM අනේ මන්දා බං
    reputation_neg.gif
    Official Reputation/Tag... 01-17-2013 02:01 PM අනේ මන්දා බං

    :baffled::baffled:

    අනේ මන්දා බං, මූ හිතාගෙන ඉදලා තියෙන්නේ ඒ ව්දියට රෙප් කැපෙන්නේ මට විතරයි කියලා, ඌ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව බුරන ජාතියක් බං. ඕවා ගණන් ගන්න එපා බං
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,694
    113
    Gampaha
    අනේ මන්දා බං, මූ හිතාගෙන ඉදලා තියෙන්නේ ඒ ව්දියට රෙප් කැපෙන්නේ මට විතරයි කියලා, ඌ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව බුරන ජාතියක් බං. ඕවා ගණන් ගන්න එපා බං
    reputation complain ත්‍රෙඩ් එකේ තොට ඕක කියන්න එපා ගිහින් තමයි ඊරියේ මාත් ඉල්ලන් කෑවෙ... :angry: එහෙම කියල අන්තිමට උනේ ත්‍රෙඩ් complain එකේම මගෙ රෙප් කපපු එකයි... :growl:
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    උඹ දැන් complaint thread එකේ post එකක් දැම්මම ඒකටත් මේකේ එවුන් rep කපනවා.

    :rofl::rofl::rofl::rofl:
    සිරා සීන් එක. මුගේ රෙප් හිටු කියලා කපනවා ඒකේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මගේ බුදධිය ගැන උඹ කරදර වෙන්න ඕනේ නෑ මචන්. ඒක කොතනද තියෙන්නේ කියල මම දන්නවා.
    අනික මට ගෑණු තරම් මොලේ නෑ කියන එකෙන් මට උඹේ මොලේ තරමනම් හිතාගන්න පුළුවන්. :lol: ගැණු පිරිමි කියලා බුද්ධියේ වෙනසක් වෙන්නේ නෑ. මනුස්සයෙකුගේ බුද්ධිය තීරණය වෙන විදිය දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයල බලපන්.
    මං කිවුව දේ උඹට තේරුම් ගන්න බැරිනම මට අවුලක් නෑ.උඹට හොඳ දෙයක් කරගනින්.

    අනේ මන්දා බං

    head-in-hands.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation complain ත්‍රෙඩ් එකේ තොට ඕක කියන්න එපා ගිහින් තමයි ඊරියේ මාත් ඉල්ලන් කෑවෙ... :angry:එහෙම කියල අන්තිමට උනේ ත්‍රෙඩ් complain එකේම මගෙ රෙප් කපපු එකයි... :growl:

    අනේ මන්දා බං, එවුන්ගේ ආසාවනේ. ඕය කපපු දෙන්. අනික බං, තේරුමක් නැතිව නේ බං හැම එකෙක් ම මට රෙප් කපන්නේ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ මන්දා බං, එවුන්ගේ ආසාවනේ. ඕය කපපු දෙන්. අනික බං, තේරුමක් නැතිව නේ බං හැම එකෙක් ම මට රෙප් කපන්නේ.

    අනේ මන්දා බං,

    :baffled::baffled:
    reputation_neg.gif
    අනේ_මන්දා~බං 01-23-2013 12:43 PM අනේ මන්දා බං
     
    • Like
    Reactions: 577