EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙගෙ සෙට්විමට අඬගැහුවා කිව්වම මූනයි එන්න කිව්වෙ තනියමයි කිව්වම මූනයි දැක්කාම තේරුනා ලඟ ලඟ තනියෙන් සෙට්වීම් වලට යෑම ආරවුලකට අතවැනීමක් කියලා. එම නිසා නොඑමි.

    :rolleyes: ඔය මූණු බල බල වැඩ කරන්න බෑ බං..... මෙන්න මෙහේ වරෙන්..... :yes: කොහොම සෙට් උනත්, උඹ බොන්නේ නෑ වගත් දන්නවා නම්, මොන එහෙකටද මූණ දෙක කරගන්නේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: ඔය මූණු බල බල වැඩ කරන්න බෑ බං..... මෙන්න මෙහේ වරෙන්..... :yes: කොහොම සෙට් උනත්, උඹ බොන්නේ නෑ වගත් දන්නවා නම්, මොන එහෙකටද මූණ දෙක කරගන්නේ.....?? :rolleyes:
    මම තරියාට කියපු එකම (බෝතල වෙනුවට කෑම) ආයෙ මටම ගෙදරින් අහගන්න කිසිම ආසාවක් නෑ ඕං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජී ඉන්නවා ඇයි මොකෝ.....? :frown::frown: අද උඹ රෑ කෑමට පුන්නක්කු බාල්දි කීයකට වග කියන්නද ඉන්නේ.......?

    :oo: දේදුණු තමා දන්නේ උඹ කන පූනක්කු බාල්දි ප්‍රමාණය..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දේදුණු තමා දන්නේ උඹ කන පූනක්කු බාල්දි ප්‍රමාණය..... :lol:

    උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........? :frown::frown::frown::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රෙද්දේ මොබිටෙල් බැල්ලිගෙ පුතාල මගේ ලයින් එකට කෙලලා
    යකෝ බිල යන්නේ නිකන් ලම්බෝර්ගිනි වේගෙන්
    මුන්ගේ 20සංවත්සරේ හින්දා තියෙන අවුට්ස්ටන්දින් එකෙන්
    75% ක් ගෙව්වත් කෙනෙක්ෂන් එක දෙන්නේ නැහැ වෙන්ටති පරයෝ
    දැන් ආ යේ පලකො නුවට ඉතුරු ගා න ගෙවන්න :angry::angry::angry::angry::angry::angry:
    රෙද්දේ ඔන්ලයින් ගෙවන්නත් බැහැ සයිට් එරර් කියනවා :angry::angry::angry::angry::angry:
    මොබයිල් සිම් එකෙන් ආවේ මම ගියා හෙට එන්නම් මුන්ගේ බිල ක්ලියර් කරලා
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙද්දේ මොබිටෙල් බැල්ලිගෙ පුතාල මගේ ලයින් එකට කෙලලා
    යකෝ බිල යන්නේ නිකන් ලම්බෝර්ගිනි වේගෙන්
    මුන්ගේ 20සංවත්සරේ හින්දා තියෙන අවුට්ස්ටන්දින් එකෙන්
    75% ක් ගෙව්වත් කෙනෙක්ෂන් එක දෙන්නේ නැහැ වෙන්ටති පරයෝ
    දැන් ආ යේ පලකො නුවට ඉතුරු ගා න ගෙවන්න :angry::angry::angry::angry::angry::angry:
    රෙද්දේ ඔන්ලයින් ගෙවන්නත් බැහැ සයිට් එරර් කියනවා :angry::angry::angry::angry::angry:
    මොබයිල් සිම් එකෙන් ආවේ මම ගියා හෙට එන්නම් මුන්ගේ බිල ක්ලියර් කරලා

    දෙසලා වරෙන් හොඳට 20 වෙනි සංවත්සරෙටත් එක්කම............... :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රෙද්දේ මොබිටෙල් බැල්ලිගෙ පුතාල මගේ ලයින් එකට කෙලලා
    යකෝ බිල යන්නේ නිකන් ලම්බෝර්ගිනි වේගෙන්
    මුන්ගේ 20සංවත්සරේ හින්දා තියෙන අවුට්ස්ටන්දින් එකෙන්
    75% ක් ගෙව්වත් කෙනෙක්ෂන් එක දෙන්නේ නැහැ වෙන්ටති පරයෝ
    දැන් ආ යේ පලකො නුවට ඉතුරු ගා න ගෙවන්න :angry::angry::angry::angry::angry::angry:
    රෙද්දේ ඔන්ලයින් ගෙවන්නත් බැහැ සයිට් එරර් කියනවා :angry::angry::angry::angry::angry:
    මොබයිල් සිම් එකෙන් ආවේ මම ගියා හෙට එන්නම් මුන්ගේ බිල ක්ලියර් කරලා

    bila gewanakan kiyala connection eka illaganna puluwan ban ... mama ona tharam karanne ... promise payments kiyala kiyanne ekata ... kiyapu dawasata gewwoth aye ewagema hadissiyakata connection eka illaganna puluwan :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න අද මම පීසා හදනවා... තාම වැඩේ කරන ගමන්... කන්න පුලුවන් විදිහට හැදුනොත් පින්තූර දාන්නම්... :)
     
    Status
    Not open for further replies.