උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........?![]()
රිදිලා......!!උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........?![]()
රිදිලා......!!මම දවසක් බැලුව. අර කොයිය පට එක නේද...Na ban ugema helu video eka dakkada ?mama download karaa
![]()


ඔන්න අද මම පීසා හදනවා... තාම වැඩේ කරන ගමන්... කන්න පුලුවන් විදිහට හැදුනොත් පින්තූර දාන්නම්...![]()


මොකද ඕයි මේ... උදේ ඉඳන්ම එක පිටුවද ගිහින් තියෙන්නේ.. ඛො මේකේ ඉන්න අනාථයෝ ටික..?

අපරාදේ අද කාලෙකට පස්සේ තැටිය රත්කරලා රොටියක් දාගන්න තිබුන චාන්ස් එක මූ නැතිකරගත්තා, දැන් බඩගින්නේ මල පැනලා ඇත්තේ....Sure ekata pizza pol roti wela![]()


කවියා බඩගින්නෙම නිදි වගේ....![]()

Sure ekata pizza pol roti wela![]()

අර විකිය කියල තිබුනේ, කොච්චි සම්බෝල එක්ක නේද කෑවේ....(පිසා රොටී)අඩෝ බඩපැලෙන්න කාලා ඉන්නේ... හිටපං පින්තූරයක් දාන්න...![]()


කීයක් හැදුවද....නියමෙට ආවා බං... වයිෆ්ගෙ ගෙදර අයටත් දුන්නා... කට්ටියම නියමයි කියලා ඇදලා ඇරියා...![]()



අර විකිය කියල තිබුනේ, කොච්චි සම්බෝල එක්ක නේද කෑවේ....(පිසා රොටී)![]()


වැඩක් නෑ බං ඔය පීසා...ඊට වඩා හොඳා පරිප්පු එක්ක රෝස් පාන් කනවා...![]()

සිරා මචන්, කටට කෙල ඉනුවා....ඔන්න හදපු එකක්... මේ වගේ 4ක් හැදුවා...
![]()
කිඹුලට ගොඩාක් ස්තූතියි හදන හැටි කියලා දුන්නට...![]()
සිරා මචන්, කටට කෙල ඉනුවා....
හදනහැටි ත්‍රෙඩ් එකකද තිබුනේ, ලින්ක් එක දියන්කෝ....