EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........? :frown::frown::frown::angry::angry:

    :rofl: :lol: රිදිලා......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අද මම පීසා හදනවා... තාම වැඩේ කරන ගමන්... කන්න පුලුවන් විදිහට හැදුනොත් පින්තූර දාන්නම්... :)

    :D:D

    මොකද ඕයි මේ... උදේ ඉඳන්ම එක පිටුවද ගිහින් තියෙන්නේ.. ඛො මේකේ ඉන්න අනාථයෝ ටික..?

    :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sure ekata pizza pol roti wela :baffled:
    අපරාදේ අද කාලෙකට පස්සේ තැටිය රත්කරලා රොටියක් දාගන්න තිබුන චාන්ස් එක මූ නැතිකරගත්තා, දැන් බඩගින්නේ මල පැනලා ඇත්තේ....;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෝ බඩපැලෙන්න කාලා ඉන්නේ... හිටපං පින්තූරයක් දාන්න... :)
    අර විකිය කියල තිබුනේ, කොච්චි සම්බෝල එක්ක නේද කෑවේ....(පිසා රොටී) :baffled::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නියමෙට ආවා බං... වයිෆ්ගෙ ගෙදර අයටත් දුන්නා... කට්ටියම නියමයි කියලා ඇදලා ඇරියා... :P
    කීයක් හැදුවද....:rolleyes::rolleyes:;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න හදපු එකක්... මේ වගේ 4ක් හැදුවා... :P

    dscn0056c.jpg



    කිඹුලට ගොඩාක් ස්තූතියි හදන හැටි කියලා දුන්නට... :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩක් නෑ බං ඔය පීසා...ඊට වඩා හොඳා පරිප්පු එක්ක රෝස් පාන් කනවා...:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න හදපු එකක්... මේ වගේ 4ක් හැදුවා... :P

    dscn0056c.jpg



    කිඹුලට ගොඩාක් ස්තූතියි හදන හැටි කියලා දුන්නට... :)
    සිරා මචන්, කටට කෙල ඉනුවා....
    හදනහැටි ත්‍රෙඩ් එකකද තිබුනේ, ලින්ක් එක දියන්කෝ....
     
    Status
    Not open for further replies.