මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?
මගෙ යාලුවෙක් ට්‍රිපක් ගිහින් ගලක් උඩට නැගල ගැහුව පික් එකක්.. පින්තූර කෝටියක් විතර ගහල තිබුන
මේක තමා සුපිරිම එක
ගියෙ කොහෙද කියල මේ දැන් අමතක උනා මට අහල කියන්නම්..
පට්ට කට්ටක් කෑවලු ඕක ගහන්න.. 
සුපිරි නේ..
මගෙ යාලුවෙක් ට්‍රිපක් ගිහින් ගලක් උඩට නැගල ගැහුව පික් එකක්.. පින්තූර කෝටියක් විතර ගහල තිබුන
මේක තමා සුපිරිම එක
ගියෙ කොහෙද කියල මේ දැන් අමතක උනා මට අහල කියන්නම්..
පට්ට කට්ටක් කෑවලු ඕක ගහන්න.. 
සුපිරි නේ..

.ඇයි බන් යළුවෙක් ගැහුවා නම් උබේ මාක් එකක් දාලා තියෙන්නෙ උඩින්ම

තෝ තොගෙ නම දාගත්ත එකට -Rep
පට්ට මචෝ 2+