ඒක තමයි... අනුමත වෙන්න බෑ නෙ..![]()
Umbawa bassala yanna kiyahan
ඒක තමයි... අනුමත වෙන්න බෑ නෙ..![]()
Mata pissu wage ban dan![]()
මේ උඹ අද කොහෙද ඉන්නේ.........? වරායේ විසිට් එකක් දාන්න ප්ලෑන් කොරන ඉන්නේ........අවසන් හේතුව...අවසන් හේතුව.........
කෑ කෝ පප්පා නේහ්........![]()
Umba waren naththan umbath ekka no kathayako wadihitiyek issaraha anumatha wenne kohomada kiyapan
![]()
අර අහවල් දේකටද......? අද එතරම් අව්වත් නෑනේ බං බොන්ගොවේ වහලේ ගිනියම් වෙන්න තරම්........මේ උඹ අද කොහෙද ඉන්නේ.........? වරායේ විසිට් එකක් දාන්න ප්ලෑන් කොරන ඉන්නේ........
ada awwa na wage echchara..ada dematagoda area 
එහෙනම් උඹට සංකපාලගේ තාත්තා ඉස්සරහා ඉන්න වෙන්නේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ තමයි........

ගෙදර තියෙන්නේ එකම එක බාල්කයයි...එදාට හිටගෙන හිටිවන කවි කිව්වොත් මූව බාල්කේ එල්ලනවද.........?


Pissu wage nadda mun kiyana hethu walataada awwa na wage echchara..ada dematagoda area
![]()
ගෙදර තියෙන්නේ එකම එක බාල්කයයි...
ඒක මාස්ටර් බෙඩ් රූම් එකේ....
මේ අපතයව ඒකෙ එල්ලලා කෝමද?![]()
ඇනිකට් එකේ මාලු බාන්න යමු ද එදාට...!!![]()


ඇමට හරි යන්නේ හීනි දිග එකෙක්ව....එදාටත් ඇමට රත්නේව ගමුද.........?![]()



ඇනිකට් එකේ මාලු බාන්න යමු ද එදාට...!!![]()
mama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai 
එදාටත් ඇමට රත්නේව ගමුද.........?![]()

බෑව එකා නේද කසාද බැද ගත්තේ???Yamankomama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai
![]()



Yamankomama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai
![]()

ඇමට හරි යන්නේ හීනි දිග එකෙක්ව....
තෝ දෙකට කඩල ගත්තෑකි...!!!![]()


