EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mata pissu wage ban dan :dull:

    අර අහවල් දේකටද......? අද එතරම් අව්වත් නෑනේ බං බොන්ගොවේ වහලේ ගිනියම් වෙන්න තරම්........ :P මේ උඹ අද කොහෙද ඉන්නේ.........? වරායේ විසිට් එකක් දාන්න ප්ලෑන් කොරන ඉන්නේ........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර අහවල් දේකටද......? අද එතරම් අව්වත් නෑනේ බං බොන්ගොවේ වහලේ ගිනියම් වෙන්න තරම්........ :P මේ උඹ අද කොහෙද ඉන්නේ.........? වරායේ විසිට් එකක් දාන්න ප්ලෑන් කොරන ඉන්නේ........

    Pissu wage nadda mun kiyana hethu walata :P ada awwa na wage echchara..ada dematagoda area :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    එහෙනම් උඹට සංකපාලගේ තාත්තා ඉස්සරහා ඉන්න වෙන්නේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ තමයි........

    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදාට හිටගෙන හිටිවන කවි කිව්වොත් මූව බාල්කේ එල්ලනවද.........?
    ගෙදර තියෙන්නේ එකම එක බාල්කයයි...
    ඒක මාස්ටර් බෙඩ් රූම් එකේ....
    මේ අපතයව ඒකෙ එල්ලලා කෝමද?:dull::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර තියෙන්නේ එකම එක බාල්කයයි...
    ඒක මාස්ටර් බෙඩ් රූම් එකේ....
    මේ අපතයව ඒකෙ එල්ලලා කෝමද?:dull::baffled:

    හපොයි....... එහෙමද......

    හදිස්සියකට හරි උඹට එල්ලෙන්න තියෙන එකම එක බාල්කෙත් ඕකනම් එක තියෙන්නෙත් බෙඩ්රූම් එකේනං ඒ අදහස අතාරිමු......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇමට හරි යන්නේ හීනි දිග එකෙක්ව....
    තෝ දෙකට කඩල ගත්තෑකි...!!!:baffled::baffled::rofl:

    ඇමතුවයි කියලා හිතාගන් මාව දෙකට කඩන්න හිතුවා මදි ඇනිකට් එකෙන්ම නාගෙන වර...... :frown::growl:

    (ඔන්න බලහං දැන් රත්නෙට උඹේ මේ පොස්ට් එක දැක්කම පට්ට ප්‍රීතියි........)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහේ මාලු කුඩායි බං.............
    මාලු බාන්න යනව නම් නුවර කලාවිය පැත්තට තමා........
    නැත්තං තිස්ස/කතරගම පැත්තට.......
    මාලු බාල ඒ වෙලාවෙම සීසන් කරල පැය 2කින් විතර බබකිවු එකකට නම් නියමය........

    කලින් විදි ඒ ජීවන අත්දැකීම් සිහි වී හදුන්පොත කී ගායි!!!! :(
     
    Status
    Not open for further replies.