Yamankomama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai
![]()
උඹේ කියමන වැරදියි එක වෙනස් කරපං (දකින එවුන් හිතයි වෙන වෙන ඒවා......)...... මාළුවාගේ ගෑනු සතාට කියන්නේ මාලි කියලා.......
Yamankomama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai
![]()
බෑව එකා නේද කසාද බැද ගත්තේ???![]()
modara gihin bawe kamnadi parawek 
Maalu harak mas kanawa umba ahala thiyeda ?![]()

ම්හ්හ්හ්හ්....... නෑ නේන්නම්...... එක තමයි එහෙනං රත්නේ ලිඳේ හිටියත් එක මාළුවෙක්වත් ඌට කොටන්නේ නෑ කියන්නේ.........![]()

මෙහේ මාලු කුඩායි බං.............
මාලු බාන්න යනව නම් නුවර කලාවිය පැත්තට තමා........
නැත්තං තිස්ස/කතරගම පැත්තට.......
මාලු බාල ඒ වෙලාවෙම සීසන් කරල පැය 2කින් විතර බබකිවු එකකට නම් නියමය........
කලින් විදි ඒ ජීවන අත්දැකීම් සිහි වී හදුන්පොත කී ගායි!!!!![]()

මම වැව් මාළු වැඩිය කාලා නෑ..... වැව් මාළු ඔහොම බබකිවු කරලා කෑවම කට අමුතුයි, නිකන් කට කාරනවා වගේ කියන්නේ ඇත්තද.......?![]()

මූ මාලුන්ට කොටනවා ඇති ..එහෙවු එකා මූ![]()


දැන් ආවෙ මචන්
Meh ara wifi ulawwa ewwada ban ?![]()


පසුගිය දින දෙකතුනේ ඔබේ පැටවුන්ගේ රුව නොදුටුවෙමි මෙහි....... හේතුව මක්කැයි.........?

Mama waw malu kannema naa ban...dakkama appiriyai![]()
බැරි වුනා මචන් ,
,ඊයෙ උදේ 7 ට ඩියුටි ගිය ගමන අද උදේ 10 ට ඕෆ් උනේ ..
..පිස්සු පීකුදු වෙලා ඉන්නෙ
අනිවා ඉක්මනටම පෝස්ට් කරන්නම්
සමාව බජනය කරත්වා![]()
මීට ඉහල කොමන්ටුවේ හේතුව ඇත![]()
Ekko 3 wenida genen ban...[/QUOT
උඹට අවුලක් නැත්නම් මටත් ලේසි ඒක
දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි කියලනම් අහලා තියෙනවා.......
හුටා! පැය 24කටත් වඩා වැඩ....... දැන් එහෙනං අහසේ පාවෙනවා වගේ ඇති නේද නිදිමරලා එහෙම.......?
