EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Yamanko :D mama fatta asai malu baanna...karume kiyanne baala thiyenne ekama maaluwai :baffled:

    උඹේ කියමන වැරදියි එක වෙනස් කරපං (දකින එවුන් හිතයි වෙන වෙන ඒවා......)...... මාළුවාගේ ගෑනු සතාට කියන්නේ මාලි කියලා.......
     
    kingdewi

    Well-known member
  • ම්හ්හ්හ්හ්....... නෑ නේන්නම්...... එක තමයි එහෙනං රත්නේ ලිඳේ හිටියත් එක මාළුවෙක්වත් ඌට කොටන්නේ නෑ කියන්නේ......... :P

    මූ මාලුන්ට කොටනවා ඇති ..එහෙවු එකා මූ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහේ මාලු කුඩායි බං.............
    මාලු බාන්න යනව නම් නුවර කලාවිය පැත්තට තමා........
    නැත්තං තිස්ස/කතරගම පැත්තට.......
    මාලු බාල ඒ වෙලාවෙම සීසන් කරල පැය 2කින් විතර බබකිවු එකකට නම් නියමය........

    කලින් විදි ඒ ජීවන අත්දැකීම් සිහි වී හදුන්පොත කී ගායි!!!! :(

    මම වැව් මාළු වැඩිය කාලා නෑ..... වැව් මාළු ඔහොම බබකිවු කරලා කෑවම කට අමුතුයි, නිකන් කට කාරනවා වගේ කියන්නේ ඇත්තද.......? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වැව් මාළු වැඩිය කාලා නෑ..... වැව් මාළු ඔහොම බබකිවු කරලා කෑවම කට අමුතුයි, නිකන් කට කාරනවා වගේ කියන්නේ ඇත්තද.......? :confused:

    Mama waw malu kannema naa ban...dakkama appiriyai :oo:
     
    kingdewi

    Well-known member
  • Meh ara wifi ulawwa ewwada ban ? :rolleyes:

    බැරි වුනා මචන් ,
    ,ඊයෙ උදේ 7 ට ඩියුටි ගිය ගමන අද උදේ 10 ට ඕෆ් උනේ ..
    ..පිස්සු පීකුදු වෙලා ඉන්නෙ :dull:
    අනිවා ඉක්මනටම පෝස්ට් කරන්නම්
    සමාව බජනය කරත්වා :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mama waw malu kannema naa ban...dakkama appiriyai :oo:

    දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි කියලනම් අහලා තියෙනවා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැරි වුනා මචන් ,
    ,ඊයෙ උදේ 7 ට ඩියුටි ගිය ගමන අද උදේ 10 ට ඕෆ් උනේ ..
    ..පිස්සු පීකුදු වෙලා ඉන්නෙ :dull:
    අනිවා ඉක්මනටම පෝස්ට් කරන්නම්
    සමාව බජනය කරත්වා :sorry:

    Ekko 3 wenida genen ban...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි කියලනම් අහලා තියෙනවා.......

    Pili ganda thamaa awla...mama nam nokami sadaa
     
    Status
    Not open for further replies.