Pili ganda thamaa awla...mama nam nokami sadaa
...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
.ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි

Pili ganda thamaa awla...mama nam nokami sadaa

Ekko 3 wenida genen ban...[/QUOT
උඹට අවුලක් නැත්නම් මටත් ලේසි ඒක
Mata kisi awlak na ban..eka lesiy![]()
...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
.ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි![]()
lin maalu gana wenta athi oya kiyanne 
Pili ganda thamaa awla...mama nam nokami sadaa
...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
.ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි![]()

හුටා! පැය 24කටත් වඩා වැඩ....... දැන් එහෙනං අහසේ පාවෙනවා වගේ ඇති නේද නිදිමරලා එහෙම.......?

Ae wageda OT hamba wela sakkuwa pirenakota![]()

thanksMata kisi awlak na ban..eka lesiy![]()
හැමදාම හදනව ඇති ..උත්තමාවියගෙ පෙම්බරා අතින් කටිං ළිං මාලු හැමදාම ගේනව නේlin maalu gana wenta athi oya kiyanne
![]()
අනිවා ...උඹ දන්නවනේ "පඩි පත "තයන්න වෙනුවට කයන්න ද මන්දAe wageda OT hamba wela sakkuwa pirenakota![]()
හ්ම්ම්ම්........ හ්ම්ම්ම්...... වාසි වාසි........![]()
![]()
ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!
දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක් සහ අතුරුපසකුත් හදන්න ඕන නේහ්!!!![]()
අපි ගෙදරකටද, හෝටලේකටද එන්න හදන්නේ......?? 
අමුඩය.................!!!!!!!!!!![]()
ගේ ලග තියෙන කුඹුර හාන්න වත්ද.....??
සතියකටවත් එලවගන්න වෙන එකක් නෑ...... අයියෝ සැලරි........

තාම කොහොමැයි මං හරියටම කියන්නෙ...
අර ගමන ගියොත් එන් නෑ..
නැත්තං එයි..
එයා එනවා නං මං එන්නෙ නැතුව ඉන්න තමයි අදහස් කලේ..![]()
නැත්තං උඹලගෙ ෆන් එකත් නැති වෙනවා

හොද හිතින් වරෙන් හොදේ......
නැත්නම් ආයේ ක්ලබ් එකේ පස් පාගන්න දෙන්නේ නෑ.......

එහෙම කරන්න එපා උඹත් වරෙන්කො බං........ තාත්තා ඇයි උඹත් එක්ක එන්න හදන්නේ රෑ වුනොත් කියලා බයටද, දුර හින්දා ද, උඹ පාටි කියලා වෙන ගමනයක් යයි කියලා බයටද, බොයි කියලා බයටද, නැත්නම් සෙට් වෙන කස්ටිය ගැන බයටද........? එහෙමත් නැත්නම් උඹෙන් පාටියට සෙටමෝල් වෙන මේ අහිංසක අපිට අනතුරක් වෙයි කියලා බයටද.........?

එදාටත් ඇමට රත්නේව ගමුද.........?![]()

ඇමට හරි යන්නේ හීනි දිග එකෙක්ව....
තෝ දෙකට කඩල ගත්තෑකි...!!!![]()
පුන්නක්කු සංජී
ජබුක්.....!! 
ඇමතුවයි කියලා හිතාගන් මාව දෙකට කඩන්න හිතුවා මදි ඇනිකට් එකෙන්ම නාගෙන වර......
(ඔන්න බලහං දැන් රත්නෙට උඹේ මේ පොස්ට් එක දැක්කම පට්ට ප්‍රීතියි........)
රිදිලා......!!දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි කියලනම් අහලා තියෙනවා.......
වැව් මාළු පට්ට රසයි බොල......

...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
.ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි![]()

මුලින්ම පොළොන්නරු ගිහින් වැව් මාළු කෑවේ, අපේ ගෙදරින් එහේ ගියපු පාර......
හෙට පාත් ෆයින්ඩරේ එනවනේ..... කියන්න ඕනා අරන් එන්න කියලා ටිකක්...... 
මුලින්ම පොළොන්නරු ගිහින් වැව් මාළු කෑවේ, අපේ ගෙදරින් එහේ ගියපු පාර......
හෙට පාත් ෆයින්ඩරේ එනවනේ..... කියන්න ඕනා අරන් එන්න කියලා ටිකක්......
![]()