EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
    .ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි :yes:

    :rofl: lin maalu gana wenta athi oya kiyanne :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා! පැය 24කටත් වඩා වැඩ....... දැන් එහෙනං අහසේ පාවෙනවා වගේ ඇති නේද නිදිමරලා එහෙම.......?



    Ae wageda OT hamba wela sakkuwa pirenakota :P
     

    kingdewi

    Well-known member
  • Mata kisi awlak na ban..eka lesiy :yes:
    thanks :yes:
    :rofl: lin maalu gana wenta athi oya kiyanne :P
    හැමදාම හදනව ඇති ..උත්තමාවියගෙ පෙම්බරා අතින් කටිං ළිං මාලු හැමදාම ගේනව නේ
    Ae wageda OT hamba wela sakkuwa pirenakota :P
    අනිවා ...උඹ දන්නවනේ "පඩි පත "තයන්න වෙනුවට කයන්න ද මන්ද :angry:
    හ්ම්ම්ම්........ හ්ම්ම්ම්...... වාසි වාසි........ :P;)

    :yes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!

    දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
    මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
    මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
    තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක් සහ අතුරුපසකුත් හදන්න ඕන නේහ්!!!:P

    :shocked: අපි ගෙදරකටද, හෝටලේකටද එන්න හදන්නේ......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දැන් ලැබුණු ආරංචියක්..... මගේ පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) හෙට පාත් වෙනෝ...... :shocked: සතියකටවත් එලවගන්න වෙන එකක් නෑ...... අයියෝ සැලරි........ :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: තාම කොහොමැයි මං හරියටම කියන්නෙ...
    අර ගමන ගියොත් එන් නෑ..
    නැත්තං එයි.. :baffled:

    එයා එනවා නං මං එන්නෙ නැතුව ඉන්න තමයි අදහස් කලේ.. :yes:
    නැත්තං උඹලගෙ ෆන් එකත් නැති වෙනවා

    :frown::frown: හොද හිතින් වරෙන් හොදේ...... :angry: නැත්නම් ආයේ ක්ලබ් එකේ පස් පාගන්න දෙන්නේ නෑ....... :angry: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කරන්න එපා උඹත් වරෙන්කො බං........ තාත්තා ඇයි උඹත් එක්ක එන්න හදන්නේ රෑ වුනොත් කියලා බයටද, දුර හින්දා ද, උඹ පාටි කියලා වෙන ගමනයක් යයි කියලා බයටද, බොයි කියලා බයටද, නැත්නම් සෙට් වෙන කස්ටිය ගැන බයටද........? එහෙමත් නැත්නම් උඹෙන් පාටියට සෙටමෝල් වෙන මේ අහිංසක අපිට අනතුරක් වෙයි කියලා බයටද.........?

    :shocked: :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇමතුවයි කියලා හිතාගන් මාව දෙකට කඩන්න හිතුවා මදි ඇනිකට් එකෙන්ම නාගෙන වර...... :frown::growl:

    (ඔන්න බලහං දැන් රත්නෙට උඹේ මේ පොස්ට් එක දැක්කම පට්ට ප්‍රීතියි........)

    :lol: :lol: රිදිලා......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි කියලනම් අහලා තියෙනවා.......

    :D වැව් මාළු පට්ට රසයි බොල...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ...දෙහි ඇඹුල් එහෙම දාල මොකද්ද සිස්ටම් එකකට හදනවලු බන් .
    .ඔය පොළොන්නරු පැත්තෙ උත්තමාවියො හෙම දන්නවා නැතැයි :yes:

    :yes::yes: මුලින්ම පොළොන්නරු ගිහින් වැව් මාළු කෑවේ, අපේ ගෙදරින් එහේ ගියපු පාර...... :yes: හෙට පාත් ෆයින්ඩරේ එනවනේ..... කියන්න ඕනා අරන් එන්න කියලා ටිකක්...... :D
     

    kingdewi

    Well-known member
  • :yes::yes: මුලින්ම පොළොන්නරු ගිහින් වැව් මාළු කෑවේ, අපේ ගෙදරින් එහේ ගියපු පාර...... :yes: හෙට පාත් ෆයින්ඩරේ එනවනේ..... කියන්න ඕනා අරන් එන්න කියලා ටිකක්...... :D

    යකෝ බලපන් උඹ නැන්දම්මට බනින හැටි .
    .ඔය නැන්දම්ම නැත්නම් කොහෙන්ද උඹ ට ඔච්චර ලස්සන සුන්දර ආදරනීය වයිෆ් රත්නයක් :yes:
    හැබැයි කියන්න එපා ඕවගෙ එකක් හදපු නිසා තමයි බනින්නෙ කියල :P
     
    Status
    Not open for further replies.