EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ බලපන් උඹ නැන්දම්මට බනින හැටි .
    .ඔය නැන්දම්ම නැත්නම් කොහෙන්ද උඹ ට ඔච්චර ලස්සන සුන්දර ආදරනීය වයිෆ් රත්නයක් :yes:
    හැබැයි කියන්න එපා ඕවගෙ එකක් හදපු නිසා තමයි බනින්නෙ කියල :P

    Nandammata gahanna ona nari baanek ta duwa dunnata :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් ලැබුණු ආරංචියක්..... මගේ පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) හෙට පාත් වෙනෝ...... :shocked: සතියකටවත් එලවගන්න වෙන එකක් නෑ...... අයියෝ සැලරි........ :( :(

    Rover eka nam dan malaata enne naa ban :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ බලපන් උඹ නැන්දම්මට බනින හැටි .
    .ඔය නැන්දම්ම නැත්නම් කොහෙන්ද උඹ ට ඔච්චර ලස්සන සුන්දර ආදරනීය වයිෆ් රත්නයක් :yes:
    හැබැයි කියන්න එපා ඕවගෙ එකක් හදපු නිසා තමයි බනින්නෙ කියල :P

    :rofl::P කියන්න වචන නෑ...... :P :yes: ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Rover eka nam dan malaata enne naa ban :rofl:

    :rofl::P මේ සැරේ නම්, සතියකට එලවගන්නවා බොරු...... :( මටමමයි වෙන්නේ.......!! හැබැයි නැන්දම්මා ආවහම, මට කිසි වදයක් නැතුව, එළකීරියටම වෙලා ඉන්න නම් පුලුවන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ රෝවර් එකට ඒළියන් ඇටෑක් එකක් දුන්නනෙ :P
    ආයෙ නෝ ඒම් :rofl:

    ඔන්න ඒකට මගෙ නැන්දම්ම රත්නෙ ..:D:D:D:yes::yes::yes:

    :yes: කිංග් ගේ අම්මට වඩා, නැන්දම්මා තමා කිංග්ට ආදරේ....... :love: මට මතකයි නේ එදා නවගමු ආව වෙලාවේ....... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ රෝවර් එකට ඒළියන් ඇටෑක් එකක් දුන්නනෙ :P
    ආයෙ නෝ ඒම් :rofl:

    ඔන්න ඒකට මගෙ නැන්දම්ම රත්නෙ ..:D:D:D:yes::yes::yes:

    Attack eka nisa mama beruna :rofl:

    Umbe nendamma wahanse saneepen innawada ? :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    s2.jpg


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.