යකෝ බලපන් උඹ නැන්දම්මට බනින හැටි .
.ඔය නැන්දම්ම නැත්නම් කොහෙන්ද උඹ ට ඔච්චර ලස්සන සුන්දර ආදරනීය වයිෆ් රත්නයක්
හැබැයි කියන්න එපා ඕවගෙ එකක් හදපු නිසා තමයි බනින්නෙ කියල![]()

මේ දැන් ලැබුණු ආරංචියක්..... මගේ පාත් ෆයින්ඩරේ (නැන්දම්මා) හෙට පාත් වෙනෝ......සතියකටවත් එලවගන්න වෙන එකක් නෑ...... අයියෝ සැලරි........
![]()
![]()

යකෝ බලපන් උඹ නැන්දම්මට බනින හැටි .
.ඔය නැන්දම්ම නැත්නම් කොහෙන්ද උඹ ට ඔච්චර ලස්සන සුන්දර ආදරනීය වයිෆ් රත්නයක්
හැබැයි කියන්න එපා ඕවගෙ එකක් හදපු නිසා තමයි බනින්නෙ කියල![]()

කියන්න වචන නෑ......

Nandammata gahanna ona nari baanek ta duwa dunnata![]()
නරක් වෙලා තියෙයි...... 
Rover eka nam dan malaata enne naa ban![]()

මේ සැරේ නම්, සතියකට එලවගන්නවා බොරු......
මටමමයි වෙන්නේ.......!! හැබැයි නැන්දම්මා ආවහම, මට කිසි වදයක් නැතුව, එළකීරියටම වෙලා ඉන්න නම් පුලුවන්...... 
Rover eka nam dan malaata enne naa ban![]()

උඹ රෝවර් එකට ඒළියන් ඇටෑක් එකක් දුන්නනෙ
ආයෙ නෝ ඒම්
ඔන්න ඒකට මගෙ නැන්දම්ම රත්නෙ ..![]()
කිංග් ගේ අම්මට වඩා, නැන්දම්මා තමා කිංග්ට ආදරේ.......
මට මතකයි නේ එදා නවගමු ආව වෙලාවේ....... 
උඹ රෝවර් එකට ඒළියන් ඇටෑක් එකක් දුන්නනෙ
ආයෙ නෝ ඒම්
ඔන්න ඒකට මගෙ නැන්දම්ම රත්නෙ ..![]()

අද මාතෘකාව නැන්දම්මලා ද?![]()
puluwan nam kiyapan nendamma gana katha karanne maamandith awoth witharai kiyala 
puluwan nam kiyapan nendamma gana katha karanne maamandith awoth witharai kiyala
![]()
කොස් මාමි ජබුක්.... 