EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ආව් ආව් ආව්ස්‌ අෆ්ෆා....... කෝ බලන්න හෙට නැන්දම්මා එන බෑනාගේ මුනේ සිරියාව....... කට කනේ....... :P (අද ඉඳංවත් නාපන් ඒ මනුස්සයා නහයක් තියං ඉන්නේපයි ඔය ගෙදර........)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආව් ආව් ආව්ස්‌ අෆ්ෆා....... කෝ බලන්න හෙට නැන්දම්මා එන බෑනාගේ මුනේ සිරියාව....... කට කනේ....... :P (අද ඉඳංවත් නාපන් ඒ මනුස්සයා නහයක් තියං ඉන්නේපයි ඔය ගෙදර........)

    Phone eka kohubath godeda ? :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ පාන්දරම ඇවිස්සුවා උඹ :frown: තොට බඩම පල :angry: ගෙදර ගිහින් පීසා හට් නාටු පීසා එකක් වත් කනවා :dull:

    :lol:

    සොරි වෙන්න ඕනේ... හැබැයි ඔය හට් එකේ ඒවා නම් මේවා එක්ක බලනකොට නාටු තමයි... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කීයක් ගියාද කවියෝ බඩු ලිස්ට් එකට ? :P

    එලවලු ටිකට 150ක් විතර...
    සෝස් ජාති දෙකයි... tomato and soya - 460
    මස් වලට 275
    මොසරැල්ලා - 350 ද කොහෙද... පැකට් එකහමාරක් ගියා...
    සොසේජස් පැකට් එකේ ගාන මතක නෑ..,පිටි,සීනී,බිත්‍තර වල ගාන දන්නේ නෑ.... (වයිෆ් ගෙනාවේ)

    ඔය ටිකෙන් මේ සයිස් පීසා 4ක් හැදුවා... 5ක් හදන්න පුලුවං... මට 4 ටොපින් එකයි, බ්‍රෙඩ් එකයි ඉතුරුත් වුනා... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැක්කම ආයෙත් බඩගිනියි........ හදාගෙන තනියම කෑවනම් අහවරයිනේ අපේ බඩේ ගින්දර පත්තු නොකර.......... :oo::oo::frown:;)

    හදලා කාපල්ලා... හට් එකේ රොටි වගේ නෙමෙයි... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හට් එකේ තියෙන්නේ තැටියක් වගේ රොටියක් උඩට ටොපින් එකක් දපුවනේ....... ඒවා ලෝ බජට් පීසා........

    1500ක් දීලා ඒකක් කනවට වඩා ලාබයි මේක හදන් කන එක... ඒත් හැබැයි ඉතිං වෙලාව යන එක තමයි වැඩේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    IGI නෙමෙයි බං... HalfLife

    ආහ්හ්හ් මට මතක IGI වගේ....... IGI ගහන එකම එකා රත්නේ නේ...... උගේ IGI ගැහිල්ල නිසා හැම වෙඩිතියන ජාතියේ ගේම් එකක්ම මතක හිටින්නේ IGI විදියට......... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1500ක් දීලා ඒකක් කනවට වඩා ලාබයි මේක හදන් කන එක... ඒත් හැබැයි ඉතිං වෙලාව යන එක තමයි වැඩේ...

    වෙලාව ගියා වගේද ෆයිනල් රිසල්ට් එක දුම් දාගෙන එද්දී මුළු පලාතම සුවඳ ගහගෙන........

    :shocked: හුටා මේන් මගේ මායියා sms එකක් එවලා කෑමක් හදන්න බටර්, ගාන චිකන් ටින් එකක්, පෙති පාන්, චීස් ස්ලයිසස්, ෂැම්පු හා පැනඩෝල් එනකොට ගෙන්න කියලා....... හත්ඉලව්වේ කෑම හදන්න ෂැම්පුයි පැනඩෝලුයි මොකටද.......? :eek::eek::eek::shocked::shocked::oo::oo::baffled: නිවාඩු දවස් ටික සෙට් කරලා බඩ සුද්ද වෙන්න දෙන්නද දන්නේ නෑ හදන්නේ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්හ්හ් මට මතක IGI වගේ....... IGI ගහන එකම එකා රත්නේ නේ...... උගේ IGI ගැහිල්ල නිසා හැම වෙඩිතියන ජාතියේ ගේම් එකක්ම මතක හිටින්නේ IGI විදියට......... :rolleyes:

    සිරාවට මටත් IGI කිව්වොත් ම්තක් වෙන්නේ රත්නේ... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙලාව ගියා වගේද ෆයිනල් රිසල්ට් එක දුම් දාගෙන එද්දී මුළු පලාතම සුවඳ ගහගෙන........

    :shocked: හුටා මේන් මගේ මායියා sms එකක් එවලා කෑමක් හදන්න බටර්, ගාන චිකන් ටින් එකක්, පෙති පාන්, චීස් ස්ලයිසස්, ෂැම්පු හා පැනඩෝල් එනකොට ගෙන්න කියලා....... හත්ඉලව්වේ කෑම හදන්න ෂැම්පුයි පැනඩෝලුයි මොකටද.......? :eek::eek::eek::shocked::shocked::oo::oo::baffled: නිවාඩු දවස් ටික සෙට් කරලා බඩ සුද්ද වෙන්න දෙන්නද දන්නේ නෑ හදන්නේ.........

    :rofl:

    එහෙනම් බඩ සුද්ද වෙන කෑමක් වෙන්න ඇති හදන්නේ... :rofl:
     
    Status
    Not open for further replies.