S2x ekak hari chineese ekak hari wenna ona![]()
යකෝ *රි හම්බයෙක් විකුණන්නේ..... අහු වෙන්න එපා......!! 
S2x ekak hari chineese ekak hari wenna ona![]()
යකෝ *රි හම්බයෙක් විකුණන්නේ..... අහු වෙන්න එපා......!! 
(අද ඉඳංවත් නාපන් ඒ මනුස්සයා නහයක් තියං ඉන්නේපයි ඔය ගෙදර........)යකෝ *රි හම්බයෙක් විකුණන්නේ..... අහු වෙන්න එපා......!!
![]()

ආව් ආව් ආව්ස් අෆ්ෆා....... කෝ බලන්න හෙට නැන්දම්මා එන බෑනාගේ මුනේ සිරියාව....... කට කනේ.......(අද ඉඳංවත් නාපන් ඒ මනුස්සයා නහයක් තියං ඉන්නේපයි ඔය ගෙදර........)

Phone eka kohubath godeda ?![]()
nendamma gana katha karanne maamandith awoth witharaipuluwan nam kiyapan nendamma gana katha karanne maamandith awoth witharai kiyala
![]()

උදේ පාන්දරම ඇවිස්සුවා උඹතොට බඩම පල
ගෙදර ගිහින් පීසා හට් නාටු පීසා එකක් වත් කනවා
![]()


උඹ ගෑනිගෙන් කොසුපාර කන පලියට අපිට් ඊරිසියා කරන්න එපා බංKosaa rahath wela![]()

nendamma gana katha karanne maamandith awoth witharai
![]()



සොරි වෙන්න ඕනේ... හැබැයි ඔය හට් එකේ ඒවා නම් මේවා එක්ක බලනකොට නාටු තමයි...![]()
කීයක් ගියාද කවියෝ බඩු ලිස්ට් එකට ?![]()

දැක්කම ආයෙත් බඩගිනියි........ හදාගෙන තනියම කෑවනම් අහවරයිනේ අපේ බඩේ ගින්දර පත්තු නොකර..........![]()

හදලා කාපල්ලා... හට් එකේ රොටි වගේ නෙමෙයි...![]()
හට් එකේ තියෙන්නේ තැටියක් වගේ රොටියක් උඩට ටොපින් එකක් දපුවනේ....... ඒවා ලෝ බජට් පීසා........
IGI නෙමෙයි බං... HalfLife

1500ක් දීලා ඒකක් කනවට වඩා ලාබයි මේක හදන් කන එක... ඒත් හැබැයි ඉතිං වෙලාව යන එක තමයි වැඩේ...
හුටා මේන් මගේ මායියා sms එකක් එවලා කෑමක් හදන්න බටර්, ගාන චිකන් ටින් එකක්, පෙති පාන්, චීස් ස්ලයිසස්, ෂැම්පු හා පැනඩෝල් එනකොට ගෙන්න කියලා....... හත්ඉලව්වේ කෑම හදන්න ෂැම්පුයි පැනඩෝලුයි මොකටද.......? 






නිවාඩු දවස් ටික සෙට් කරලා බඩ සුද්ද වෙන්න දෙන්නද දන්නේ නෑ හදන්නේ.........ආහ්හ්හ් මට මතක IGI වගේ....... IGI ගහන එකම එකා රත්නේ නේ...... උගේ IGI ගැහිල්ල නිසා හැම වෙඩිතියන ජාතියේ ගේම් එකක්ම මතක හිටින්නේ IGI විදියට.........![]()

වෙලාව ගියා වගේද ෆයිනල් රිසල්ට් එක දුම් දාගෙන එද්දී මුළු පලාතම සුවඳ ගහගෙන........
හුටා මේන් මගේ මායියා sms එකක් එවලා කෑමක් හදන්න බටර්, ගාන චිකන් ටින් එකක්, පෙති පාන්, චීස් ස්ලයිසස්, ෂැම්පු හා පැනඩෝල් එනකොට ගෙන්න කියලා....... හත්ඉලව්වේ කෑම හදන්න ෂැම්පුයි පැනඩෝලුයි මොකටද.......?
නිවාඩු දවස් ටික සෙට් කරලා බඩ සුද්ද වෙන්න දෙන්නද දන්නේ නෑ හදන්නේ.........

