මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
යන්න පුළුවන් ඉහලටම ගියා...
නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?





whts wrng

training salary koheth kaatath ehemai,SLIIT un out weddi anith uni wala unta wada adu salary walata yanne (20000-30000) ekama hethuwa training,exp nathi eka..habai SLIIT inna kale work karala expa hadagatta un nam MORA,UCSC unge ganatama salary walata yanawa,exp nathiwa adu padiyata degree eka aragatta unuth 1year 2years walin exp hadagena anith unge salary range ekatama enawa,