SLIIT,Open university,ICBT or ....... ? What should I choose ?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
    ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
    යන්න පුළුවන් ඉහලටම ගියා...
    නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
    මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
    කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
    එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
    අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
    රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
    මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?

    :yes::yes::yes:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මටත් Software Engineering degree එකක් කරන්න ඕන මේ දෙකෙන් මොකද්ද advanced

    BEng(Hons) in Software Engineering(University of Westminster) - IIT

    BSc Special(Hons) in Specializing in Software Engineering - SLIIT

    Last edited:
    • Like
    Reactions: dhplakmal

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
    ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
    යන්න පුළුවන් ඉහලටම ගියා...
    නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
    මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
    කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
    එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
    අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
    රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
    මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?

    ඇත්ත කතාව. අයි ටී වල දී ඩමි වලින් විභාග පාස් කරලා කට පාඩමින් ගොඩයාමනක් නෑ.සල්ලි තිබ්බ පලියට සිලිට් නෙවෙයි කොහෙ කරත් එච්චරයි. ඩිප්ලෝමා එකක් හරි කමක් නෑ කරන එක හරියට ප්‍රායෝගික දැනුම අරගෙන ඒක හිතේ තියාගෙන කරන්න ඕන. ඔය සිලිට් ගිය එවුන්ට කෙල වෙලා කියලා කියන්නේ අර විදිහට යාලුවෝ මාර්ගෙන් හරි මොන ක්‍රමයෙන් හරි අමාරුවෙන් ඩිග්‍රිය ගොඩ දාගත්ත අය. එහෙම අය වැඩට බැස්සම නැට්ටෙ ඉදන් ගා ගන්නවා. අනික තව එකෙක්ට එතන ආයේ ජොබ් එක ලැබෙන්නෙත් නෑ ඒ ආයතනයෙන් :no::no:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් Software Engineering degree එකක් කරන්න ඕන මේ දෙකෙන් මොකද්ද

    BEng(Hons) in Software Engineering(University of Westminster) - IIT

    BSc Special(Hons) in Specializing in Software Engineering - SLIIT

    :confused::confused::confused::confused:
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    උදව් කරපු හැමෝටම ගොඩක් පිං, තව මේ සම්බන්දයෙන් දන්න දේවල් මෙතන බෙදා ගමු. :)
    දැනට බොහෝදෙනෙක් කියන්නෙ SLIIT එකේ degree 1 කරන එක හොදයි කියල මම හරිද ?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උදව් කරපු හැමෝටම ගොඩක් පිං, තව මේ සම්බන්දයෙන් දන්න දේවල් මෙතන බෙදා ගමු. :)
    දැනට බොහෝදෙනෙක් කියන්නෙ SLIIT එකේ degree 1 කරන එක හොදයි කියල මම හරිද ?
    හොඳයි, හැබැයි ඉතින් සල්ලි ගෙවලා කරන නිසා උනන්දුවෙන් කරන්න.
    ගනන් මිනුම් කියනවා නම් නොර්මලි සෙමෙස්ටර් ෆී එක 90 පනිනවා මං හිතන්නෙ.
    කර්ටින් එහෙම නම් තවත් වැඩියි.

    රිපීට් සබ්ජෙක්ට් 1ක්
    final only -2000
    mid+final -4000

    ප්‍රෝරාටා නම් සබ්ජෙක්ට් එකකට
    1st year- 9000
    2nd year-8200
    3rd year - 11500 (hariyatama mataka ne, asannawa me wage)

    දැන් අවුරුද්දෙන් අවුරුද්ද බඩයන්න ගණන් වැඩිවෙන නිසා එකපාරම දාගන්න බලන් කරන්න.:yes::D:yes::D:yes::D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    there are 1000 per batch in SLIIT, starting salary about 12,000. do u want it after spending 1 million

    He has a point..it will be really hard for someone to go above trainee jobs with the upcoming graduates..you are never granted 1lax+ jobs even if you have 2,3 degrees.just imagine 1000 graduates applying for the same job..but the best will survive.It's up to you to decide how to invest your money.anyway 1 million for a reputed qualification is never a waste..looking at the long run you can earn than you spend on your education
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,429
    5,520
    113
    APIIT, ICBT, ACBT, OPEN UNIVERSITY, SLIIT all are good institutes ... but give priority to APIIT, ICBT, ACBT because open university takes a lot of time to complete a degree programme...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    මල්ලි පොල් කඩන්න ඉගෙන ගත්තත් ඒක හරියට ඉගනෙ ගන්න ඕන...
    ස්ලිට් වල හරියට ඉගෙන ගත්ත එකෙක් වත් පොඩි පහේ ජොබ් වලින් නැවතුනේ නෑ....
    යන්න පුළුවන් ඉහලටම ගියා...
    නමුත් ඉගෙන ගන්න ගිය එකා ඉගෙන ගන්නෙ නැතිව වෙන වල් බයිල ගහල.. පස්සෙ ලෝක අමාරුවෙන් ගොඩදාගත්ත අයටනම් වැඩේ අමාරුයි තමා...
    මොකද කට පාඩම නෙමෙයි අවුරුදු 4 අවසන් වෙද්දි තමන්ගෙ බුද්ධිය හැදිල තියෙන්න ඕන...
    කටපාඩම් කරල ගොඩදාගත්ත එකාට ඒක ටිකක් අමාරුයි....
    එහෙම නැතිව ස්ලිට් නෙමෙයි වෙන කෝකෙන් උනත් අයිටී පැත්තෙන් හොදට ඉගෙන ගන්න එකාට වරදින්නෙ නෑ...
    අනික ඇත්ත වෙන රටවල් වගේ අපේ රටේ පඩිනම් ටිකක් අඩු තමයි... ඒත් ඒ ලබාගන්න අත් දැකීමත් එක්ක පිට රටකට ගියානම් ජීවිතයම ගොඩ
    රැකියාවක් දෙන්නෙ උපාධියටම නෙමෙයි ඔහු සතු දැනුමට... හැකියාවට.. අත්දැකීම් හා පළපුරුද්ද වගේ ගොඩාක් දේවල් වලටයි මම හිතන්නෙ...
    මොරටුව කැම්පස් එක ගැන තර්කයක් නෑ... නමුත් මේ මල්ලි අහන්නෙ බාහිර උපාධියක් ගන්න හොද තැනක් මිසක ලංකාවේ දෙන හොදම උපාධිය මොකද්ද කියල නෙමෙයි නේද?

    agree,im SLIIT ;) :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    SLIIT eke thibba ekama aula thamai training ekak dunne nathi eka,but me para idan training ekath denawa kiyala thamai aranchiya... SLIIT eke un 10000 12000 salary walata yanawa kiyala kiyanne kuhaka kamata,

    training inna Moratuwe IT newei ENG unuth yanne 10000 ta :lol: training salary koheth kaatath ehemai,SLIIT un out weddi anith uni wala unta wada adu salary walata yanne (20000-30000) ekama hethuwa training,exp nathi eka..habai SLIIT inna kale work karala expa hadagatta un nam MORA,UCSC unge ganatama salary walata yanawa,exp nathiwa adu padiyata degree eka aragatta unuth 1year 2years walin exp hadagena anith unge salary range ekatama enawa,

    wade thiyenne thamange athe,SLIIT degree eke quality eka gana ahanna deyak na,kotinma api 1st year eddi course guide book eke 4th year thibba subject walin 75% withara api 4th year eddi ain karala e wenuwata aluth subjects dala,:yes::rolleyes::yes: nitharama courses update wenawa,exp hada gena hariyata karagaththoth goda,naththam sadaa anaathai,mokada wiyadam karanne ahinsaka demawpiyoo..mamath SLIIT thamai ;):yes::yes::yes:
     
    • Like
    Reactions: dhplakmal

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    උදව් කරපු අයට වෙන වෙනම තැන්ක්ස් කරේ නැ කියල මත එක්ක අමනාප වෙන්න එපෝ හැමෝටම ගොඩක් තෑන්ක්ස් :D
     
    • Like
    Reactions: yasiru2k