2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අහගෙන ඉන්නේ ලිම්ට් වෙලා ලයින් එක
    පට්ට රේඩියෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හූ.....මුස්තාපා තට්ට කුකුලා......:P:P:P
    tuzki80.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ අක්ක ගැන කියන කොටනම් ඇඩෙනවා...
    මගේ අක්කත් මට අම්ම වගේ....
    අම්ම ගෙදර නැති වෙලාවට අම්ම වගේ හැම දේම බලල හොයනව...
    ඇත්තටම සමහර වෙලාවට හිතෙනව අක්ක එයාගෙ ළමයටත් වඩා මට ආදරෙයිද කියල....
    සහෝදර කම කියන්නෙ ඒක වෙන්න ඇති...
    හදවතින්ම මමත් කියනව මගේ දෙවෙනි අම්ම තමා මගේ එකම අක්ක...
    :cool::cool::)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ දුශ්‍යන්ත‍යා හැමදාම හොරෙන් අහන්නේ..... අහුවෙ‍යන්කෝ ඕකව......:frown::frown::frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතේ අප ජීවිතෙ ඔබ සමගින් ගෙවි යන්නෙ ආදරෙන් ආදරෙන් අපි අත්වල් බැදගන්නෙ, ලොක්‍යා ඉදිරිය අප ජාතිය රැකෙනා සෙ,, එක කුසේ උපන් දරු 1000 ස් පෙරටම අපි යන්නෙ,, එලකිර්.. එලකිරි. නනා, එලකිරි අපෙ උරුමයයි,,,,,,,,, එලකිරී..................... :cool:
    :cool:
    :)
     
    Status
    Not open for further replies.