EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ග්රෑම් 500 ක පිටි මොලියක් පැත්තකට දැම්ම බන් තව පත සයිස් එකක් හැදුව ඔයිට අමතරව .. චීස් නම් නෑව්වා.. අපේ අම්ම වෙජි නිසා තමා බාගයක් වෙජි හැදුවේ :D රස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා :baffled:

    හට් එකේ රොටි පීසා වගේද..? මම නම් මලාට ආපහු ඔය හට් එකේ රොටි කන්නේ නෑ... :no:
    චීස් නම් ගොඩක් දාන්න ඕනේ බං... මම දැම්ම මදි වුනා වගේ කියලා දැන් හිතෙනවා... මමත් කිලෝ එකෙන් බාගයක් විතර පිටි විසි කරා බං... ඒක බලං ඉන්නැද්දි පිපෙනවනෙ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද ලොක්කා උඩ පැන පැන ඇති
    පොඩ්ඩ නම් තාම පීසා අනුමත වෙන්නෙ නෑ නේද ?

    ලොල් !! ඔව් මෙන්න එයත් කාල වැඩි වෙලා මම ලංගම නිදි !! මම පාස්ලි කොළ ඉහිනකොට ලොක්ක අහනවා "තාත්තේ පීසා වලට මැල්ලුම් දන්නේ නෑනේ කියල" :baffled: ..මට පන යනකන් හිනා බන් එකට :rofl::lol: පොද්ද තාම කන්නේ නෑනේ බර කෑම
     

    kingdewi

    Well-known member
  • ඕක උඹම තමා දැම්මේ ආයේ දෙකක් නෑ .. (!) මේ පොල්ල ඉස්සරහට දාල මැසේජ් කරන්නේ තෝ තමා ..අනික උඹම තමා අනික් බෙබේල පරිස්සම් වෙයල්ලා කියල මේකට එන්ටර් වෙලා තියෙන්නේ :angry:
    උඹ දන්නව මට ටැග් කීයද තියෙන්නෙ කියල
    පොලු දාපු ටැග් කීයක් මේකෙ තිබ්බද ?
    හරි උඹ එහෙම හිතහන් .
    .ඉවරනේ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5 දාන්නේ නැති වෙයි..රත්නේ එනකන්....:):)

    :frown: මම ආවා හොට්ටනි ගෙදර...... අද රෑ 12න් පස්සේ තමා බොඩි එක ගේන්නෙත්..... දැන් ආයේ 10.30ට විතර යනවා අපි...... :(
     

    kingdewi

    Well-known member
  • ලොල් !! ඔව් මෙන්න එයත් කාල වැඩි වෙලා මම ලංගම නිදි !! මම පාස්ලි කොළ ඉහිනකොට ලොක්ක අහනවා තාත්තේ පීසා වලට මැල්ලුම් දන්නේ නෑනේ කියල..මට පන යනකන් හිනා බන් එකට :rofl::lol:

    පවු බන් ..
    ..හුරතල් කතා කියනකොට නම් :love::love::love:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක උඹම තමා දැම්මේ ආයේ දෙකක් නෑ .. (!) මේ පොල්ල ඉස්සරහට දාල මැසේජ් කරන්නේ තෝ තමා ..අනික උඹම තමා අනික් බෙබේල පරිස්සම් වෙයල්ලා කියල මේකට එන්ටර් වෙලා තියෙන්නේ :angry:

    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ 10.30 විතර දාපං කෝ එහෙනම්.......
    මටත් ආසාවට ටැගක් ගන්න...............

    නැත්තං මට කෝ ටැග්............:(
    මම අඩ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක...........එන්න වෙන්නේ නෑ ඔය වෙලාවට........... :(

    :( මටත් අද රේඩියෝවට එන්න වෙන්නේ නෑ...... :no: මම දැක්කා කිඹුල් රියසක තියෙනවා ස්ටුඩියෝව ලග...... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල් !! ඔව් මෙන්න එයත් කාල වැඩි වෙලා මම ලංගම නිදි !! මම පාස්ලි කොළ ඉහිනකොට ලොක්ක අහනවා "තාත්තේ පීසා වලට මැල්ලුම් දන්නේ නෑනේ කියල" :baffled: ..මට පන යනකන් හිනා බන් එකට :rofl::lol: පොද්ද තාම කන්නේ නෑනේ බර කෑම

    උඹ බීලද..? :rofl:

    උඹ හැබැයි ලොක්කට ඕක පුරුදු කරවලා ගෙදර ඉන්න නැති වෙයිද දන්නේ නෑ.... හැමදාම පීසා හදන්න කියයිද දන්නේ නෑ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ බීලද..? :rofl:

    උඹ හැබැයි ලොක්කට ඕක පුරුදු කරවලා ගෙදර ඉන්න නැති වෙයිද දන්නේ නෑ.... හැමදාම පීසා හදන්න කියයිද දන්නේ නෑ...

    වැරදිලා යකෝ ! :angry:

    අපෝ මේක මහා වාත වැඩක් බන් !! හදනකොට දෙවනි මහා ලෝක යුද්දේ වගේ :rofl: ආයේ නම් හදන්නේ නෑ :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දැන්නෙ දැක්කෙ.. උන් මහ චාටර් බං... මටත් අද හෙටම උන්ට අමතන්න සිද්ධ වෙයිද දන්නේ නෑ... :baffled:

    :yes: ඒ උනාට, බාසා කියනවා, Sri Lanka Insurance හොදයිලු අනිත් උන් එක්ක බලද්දි...... :yes: බාසා ලොකු ගානක් වැඩිපුරත් දාලා.... පාසුත් වෙලා...... :rofl:
     
    Status
    Not open for further replies.