ග්රෑම් 500 ක පිටි මොලියක් පැත්තකට දැම්ම බන් තව පත සයිස් එකක් හැදුව ඔයිට අමතරව .. චීස් නම් නෑව්වා.. අපේ අම්ම වෙජි නිසා තමා බාගයක් වෙජි හැදුවේරස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා
![]()
හට් එකේ රොටි පීසා වගේද..? මම නම් මලාට ආපහු ඔය හට් එකේ රොටි කන්නේ නෑ...

චීස් නම් ගොඩක් දාන්න ඕනේ බං... මම දැම්ම මදි වුනා වගේ කියලා දැන් හිතෙනවා... මමත් කිලෝ එකෙන් බාගයක් විතර පිටි විසි කරා බං... ඒක බලං ඉන්නැද්දි පිපෙනවනෙ...
රස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා

පොද්ද තාම කන්නේ නෑනේ බර කෑම

මම ආවා හොට්ටනි ගෙදර...... අද රෑ 12න් පස්සේ තමා බොඩි එක ගේන්නෙත්..... දැන් ආයේ 10.30ට විතර යනවා අපි...... 


අනේ මට නම් ටැග් දෙකයි තියෙන්නේ......
මේ හත වැදිලා ඉන්නේ මම...... 