ප්‍රේම කීර්ති කියන්නෙ හැගීම් වලින් අපිව සලිත කල පුද්ගලයෙක් එවැන්නෙක් මා හදට ලෙන්ගතුයි ඉතින් මට එය තමා මුලින්ම කල හැක්කේ
නමුත් රෝහණ වීරසිංහයන් කියන්නෙ සංගීතයේ මහා ඇදුරෙක්
එතුමා වැන්නෙක් ගැන දන්න සොයා ගත් තොරතුරු පමණකින් සෑහීමකට පත්වන්න බෑ කිඹුල අයියෙ...
මම කැමතිම තනු නිර්මාණශිල්පියා.... එනිසාවෙනුයි ප්‍රමාද වන්නේ...
ඔබතුමා තමා එවැන්නෙක් ගැන වැඩසටහනක් කලහැකි හොදම පුද්ගලයා...
හැකි ඉක්මනින් කරන්න...
ඒත් එක ඉල්ලීමක් පැය 2කට සීමා කරන්න එපා... ඒ තරමටම මම එතුමට කැමතියි

ගොන් හාල්පාරුාවක් ආව ගෙදරට... සමාවෙන්න ඕන මග ඇරුන වැඩසටහනේ ටිකක්....
අන්තිමට බැනල එලවල දැම්මෙ![]()
ගොන් හාල්පාරුාවා ...![]()
අන්තිමට බැනල එලවල දැම්මෙ![]()
ගොන් හාල්පාරුාවක් ආව ගෙදරට... සමාවෙන්න ඕන මග ඇරුන වැඩසටහනේ ටිකක්....
අන්තිමට බැනල එලවල දැම්මෙ![]()
තොපිට අමතක උනාද දන්නෑ...
ජයාට නම් මතක ඇති...
[FONT="]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]
[FONT="]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
[FONT="]මම එක මම එක...[/FONT]
![]()