2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමට හිටිය එකම රුවන් මලී
    avatar56824_4.gif
    tuzki-bunny-emoticon-007.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ප්‍රේම කීර්ති කියන්නෙ හැගීම් වලින් අපිව සලිත කල පුද්ගලයෙක් එවැන්නෙක් මා හදට ලෙන්ගතුයි ඉතින් මට එය තමා මුලින්ම කල හැක්කේ
    නමුත් රෝහණ වීරසිංහයන් කියන්නෙ සංගීතයේ මහා ඇදුරෙක්
    එතුමා වැන්නෙක් ගැන දන්න සොයා ගත් තොරතුරු පමණකින් සෑහීමකට පත්වන්න බෑ කිඹුල අයියෙ...
    මම කැමතිම තනු නිර්මාණශිල්පියා.... එනිසාවෙනුයි ප්‍රමාද වන්නේ...
    ඔබතුමා තමා එවැන්නෙක් ගැන වැඩසටහනක් කලහැකි හොදම පුද්ගලයා...
    හැකි ඉක්මනින් කරන්න...
    ඒත් එක ඉල්ලීමක් පැය 2කට සීමා කරන්න එපා... ඒ තරමටම මම එතුමට කැමතියි

    :yes: :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොන් හාල්පාරුාවක් ආව ගෙදරට... සමාවෙන්න ඕන මග ඇරුන වැඩසටහනේ ටිකක්....
    අන්තිමට බැනල එලවල දැම්මෙ
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-007.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තොපිට අමතක උනාද දන්නෑ...
    ජයාට නම් මතක ඇති...

    [FONT=&quot]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]


    [FONT=&quot]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
    [FONT=&quot]මම එක මම එක...[/FONT]
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගොන් හාල්පාරුාවා ...
    avatar71029_13.gif

    අන්තිමට බැනල එලවල දැම්මෙ
    tuzki-bunny-emoticon-046.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගොන් හාල්පාරුාවක් ආව ගෙදරට... සමාවෙන්න ඕන මග ඇරුන වැඩසටහනේ ටිකක්....
    අන්තිමට බැනල එලවල දැම්මෙ
    tuzki-bunny-emoticon-046.gif


    සැනසීමෙ හිටිය...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපිට අමතක උනාද දන්නෑ...
    ජයාට නම් මතක ඇති...

    [FONT=&quot]වර වර අනාතයො ලගට රහසක් කියන්න...[/FONT]


    [FONT=&quot]හූ හූ බොලා ඔක්කෝටම හූ හූ...[/FONT]
    [FONT=&quot]මම එක මම එක...[/FONT]
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
    117.gif
     
    Status
    Not open for further replies.