2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ ඔහොම කරටි කැඩෙන්න ගහලා තම‍යි මි‍යුරු ගීසරේදි අපිව මානසිකව වට්ටවන්නේ......:dull::dull::dull:
මේ ෂෝ එකෙන් පස්සෙ ලොවෙත් පට්ට පට පට හූවක් දෙනව ඉබ්බයි මමයි බොට :P:P:P
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිහින සුපිපෙන යාමේ
    මල් වැහි ඇඳ වැ‍ටුනා,
    තුරුණු හැඟුමට යාවී
    මල් හී සර ඇනුනා...

    හිත් මානේ හැංගී හැංගී
    කවුරුන්දො ඔච්ච්ම් කෙරුවේ,
    උන්මාදෙන් වාගේ ඇවිදින්
    කෝලෙන් ඇයි ඇස් හංගන්නේ...
    මල් යායේ මල් බඹරුන්ගේ වාරේ..

    සිහින් සුපිපෙන යාමේ
    මල් වැහි ඇද වැ‍ටුනා...

    දේදුන්නේ පාටක් ගානේ සිත්තම් ඇන්දා ඒ කාලේ
    මල් යායේ මල් මිණි ගානේ මල් පැන් බීවා සන්තෝසේ,
    ඇහුනේම නෑ මේ වාගේ නුපුරුදු තාලේ පෙම් ගීතේ
    රහසේම ඔබ ආ වාරේ මගේ හද ගැහුනා නින්නාදේ...

    මසිත හීලෑ නෑ වාගේ
    ඔබ සොයා එයි ආදරෙන්,
    පිරුනු වූ මේ හඳ පායා
    එළිය දුන්නා රෑ දිවා...

    රහසේම ඔච්ච්ම් පානා
    නිල් තරු මෙනි රෑ අඹරෝරේ,
    ඔබේ දෑස පෙම් කවි කීවා
    ලංවී උන් ඒ හැම වාරේ
    හිතම පිරුනා වාගේ...

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ෂෝ එකෙන් පස්සෙ ලොවෙත් පට්ට පට පට හූවක් දෙනව ඉබ්බයි මමයි බොට :P:P:P
    මම අද උඹේ ත්‍රෙඩ් එකට එන්නේ නැතුව හොරෙන් අහනවා.....:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සමාවෙන්න මට
    වැරදි දෙයක්නම් මේකට උත්තර එපා
    සුළු පියාණන් කියන්නෙ කවුද?

    සිරා බන් මගේ හිතෙ තියෙන්නේ වෙන අදහාසක් මොකක්ද බන් ඇත්තට
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ෂෝ එකෙන් පස්සෙ ලොවෙත් පට්ට පට පට හූවක් දෙනව ඉබ්බයි මමයි බොට :P:P:P


    අඩො අදත් එන්න වෙන්නෙ නෑ සස්ලිටො... තලහ වෙන්න එපා ... මට අද සනීප නැහැ බන්... බෙහෙත් වලට නිදිමතයි... මම නිදා ගන්න යනව තව ටිකෙන්... සොලි වෙන්න ඔනෙ හොදෙ
     
    Status
    Not open for further replies.