maximizer eka use කරන්නේ මචං මමනං chain එකේ අන්තිමට ඔක්කොම effects වලින් lost වෙච්ච volume එක ආපහු උඩට ගන්න![]()
මචෝ මාස්ටරින් කරන්න එපා FL එකෙන්. ඒකෙ ප්ලගින්ස් චා. Cubase එකට දාන්න ඒකට. ඒකට සාමාන්යන් හොද ප්ලගින්ස් එනව. මාස්ටරින් වලට පුලුවන් නම් Waves bundle එක යූස් කරන්න.
උබේ ප්රශ්නෙට උත්තරයක් දෙනව නම්, උබ කිව්ව හරි ඩයිනමික් කම්ප්රෙශන් එකම තමයි වෙන්නෙ. Maximus එකේ අරකට වඩා feature වැඩී. හොද visual feed back එකක් ගන්නත් පුලුවන්. FL එක යූස් කරනවනම් මාස්ටරින් වලටත් Maximus එක වඩා හොදයි.
mastering chain එකටනං මචං maximizer එකට වඩා limiter එකක් තමයි use කරන්නේ
fl plugins එහෙම චා නෑ බං මම ඔය softwares දෙකම use කරනවා ඒත් මම ගොඩක් වෙලාවට fl විටහ්රයි use කරන්නේ mixing and mastering වලටත්
මටනං cubase , fl දෙකම එකයි![]()
තැනකුයි මචන්ලා
..DJ Vodca,DJ ice cold උඹලා අපිත් එක්ක ඉන්න එකත් කොච්චර වටිනවාද

....ඔක වැඩේ වුනේ මචන් Trance වලිදි Kick එක යන්නේ ලඟ ලඟ....මම කරන්න නොරමල් කම්පෙරසර් එකක් දලා Attack time set කරනවා 20-25ms යනකං කනේ දිලා....Release එක දෙනවා 200ms වගේ.මොකද Trance වලදි kick හොඳට ඇහෙන්න ඔනේ හින්දා..අනික Bass එක Kick චැනල් එකත් bass චැනල් එකත් එකක් සයිඩ් චෙන් දනවා Bass එකෙන් Kick එකෙට හානියක් නොවෙන්න....මලටි බැනඩ් කම්පෙරසර් එකත් දලා Low බැන්ඩ් පැත්තේ අර විදිහටම පුළුවන් අඩුවට Attack Set කරනවා....ඉට පසසේ...මචන් වෙන කෙස් එක තමයි ලිඩ් පාර්ට්ස් ෆිලටර් ඔටමේඹෙශන් එකේන් උඩ පහල යන කොට..සමහර තැන වල Kick එකයි බෙස් එකයි දෙකම ඇහෙන්න නැතුව Lead එක උඩට එනවා.
මම හිතන්නේ ෆිල්ටර ෆිකුවෙන්සි උඩයන හින්දා වෙන්න ඔනේ.මැකසි මයිසර් එක දලා අර විදිහට ගන්න බැලුවා..එක කොහෙත්ම තෙරෙන්නේ නැහැනේ බං එක සෙට් කරන්න ගියහම
මෙලො එෆෙක්ට් එක්ක් ඇහෙන්නේ නැහැනේ බං.....
තව සින් එකක් වෙනවා Lead parts වලට දිලා තියෙන Delay එකයි Reveb එකයි ඇහෙනවා වැඩි වෙනවා...මුළු Track එකම් ඇමිබියන්ස් වෙනාව..කිව්වත් වගේ Wave Bundle එක අල්න්න වෙනවා වගේ.



preset edit කොරව වැඩේත් මම කරනවා...හික් හික්.....වැඩියේනම් එෆෙක්ට් වලට වඩා Instruments වලදි තමයි බං ඔය වැඩේ කොරන්නේ..
........ මේක කලේ FL 5xxL එකෙන්

අපි අර වැඩ ටික ඉවර කරල දාමු. එතකොට අපේ පරණ කට්ටිය ආයෙ එයි.