Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
maximizer eka use කරන්නේ මචං මමනං chain එකේ අන්තිමට ඔක්කොම effects වලින් lost වෙච්ච volume එක ආපහු උඩට ගන්න :D

මචෝ මාස්ටරින් කරන්න එපා FL එකෙන්. ඒකෙ ප්ලගින්ස් චා. Cubase එකට දාන්න ඒකට. ඒකට සාමාන්‍යන් හොද ප්ලගින්ස් එනව. මාස්ටරින් වලට පුලුවන් නම් Waves bundle එක යූස් කරන්න.

උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම්, උබ කිව්ව හරි ඩයිනමික් කම්ප්‍රෙශන් එකම තමයි වෙන්නෙ. Maximus එකේ අරකට වඩා feature වැඩී. හොද visual feed back එකක් ගන්නත් පුලුවන්. FL එක යූස් කරනවනම් මාස්ටරින් වලටත් Maximus එක වඩා හොදයි.

mastering chain එකටනං මචං maximizer එකට වඩා limiter එකක් තමයි use කරන්නේ

fl plugins එහෙම චා නෑ බං මම ඔය softwares දෙකම use කරනවා ඒත් මම ගොඩක් වෙලාවට fl විටහ්රයි use කරන්නේ mixing and mastering වලටත් :yes:

මටනං cubase , fl දෙකම එකයි :D

තැනකුයි මචන්ලා:D..DJ Vodca,DJ ice cold උඹලා අපිත් එක්ක ඉන්න එකත් කොච්චර වටිනවාද:yes::cool:

....ඔක වැඩේ වුනේ මචන් ‍Trance වලිදි Kick එක යන්නේ ලඟ ලඟ....මම කරන්න නොරමල් කම්පෙරසර් එකක් දලා Attack time set කරනවා 20-25ms යනකං කනේ දිලා....Release එක දෙනවා 200ms වගේ.මොකද Trance වලදි kick හොඳට ඇහෙන්න ඔනේ හින්දා..අනික Bass එක Kick චැනල් එකත් bass චැනල් එකත් එකක් සයිඩ් චෙ‍න් දනවා Bass එකෙන් Kick එකෙ‍ට හානියක් නොවෙන්න....මලටි බැනඩ් කම්පෙරසර් එකත් දලා Low බැන්ඩ් පැත්තේ අර විදිහටම පුළුවන් අඩුවට Attack Set කරනවා....ඉට පසසේ...මචන් වෙන කෙස් එක තමයි ලිඩ් පාර්ට්ස් ෆිලටර් ඔ‍ටමේඹෙශන් එකේන් උඩ පහල යන කොට..සමහර තැන වල Kick එකයි බෙස් එකයි දෙකම ඇහෙන්න නැතුව Lead එක උඩට එනවා.:oo:මම හිතන්නේ ෆිල්ටර ‍ෆිකුවෙන්සි උඩයන හින්දා වෙන්න ඔනේ.මැකසි මයිසර් එක දලා අර විදිහට ගන්න බැලුවා..එක කොහෙත්ම තෙරෙන්නේ නැහැනේ බං එක සෙට් කරන්න ගියහම:oo:මෙලො එෆෙක්ට් එක්ක් ඇහෙන්නේ නැහැනේ බං.....:Dතව සින් එකක් වෙනවා Lead parts වලට දිලා තියෙන Delay එකයි Reveb එකයි ඇහෙනවා වැඩි වෙනවා...මුළු ‍Track එකම් ඇමිබියන්ස් වෙනාව..කිව්වත් වගේ Wave Bundle එක අල්න්න වෙනවා වගේ.:D
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
thama chords iganagannawaaa :D

අනිවා මෙතන සෙට් වෙලා ඉන්න....මෙතනින් උඹට ගොඩක් එහා ගියපු දෙවල් ඉඟන ගන්න පුළුවන්.....:D:yes:මෙතන ගොඩක් ඉන්නවා හොඳ දැනුමක් තියන කට්ටිය..

Aniwa karamu.. Voice, guitar walata mama enawoooo :D:D:D
අ‍ඩේ එළ එළ ....:D
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තැනකුයි මචන්ලා:D..DJ Vodca,DJ ice cold උඹලා අපිත් එක්ක ඉන්න එකත් කොච්චර වටිනවාද:yes::cool:

    ....ඔක වැඩේ වුනේ මචන් ‍Trance වලිදි Kick එක යන්නේ ලඟ ලඟ....මම කරන්න නොරමල් කම්පෙරසර් එකක් දලා Attack time set කරනවා 20-25ms යනකං කනේ දිලා....Release එක දෙනවා 200ms වගේ.මොකද Trance වලදි kick හොඳට ඇහෙන්න ඔනේ හින්දා..අනික Bass එක Kick චැනල් එකත් bass චැනල් එකත් එකක් සයිඩ් චෙ‍න් දනවා Bass එකෙන් Kick එකෙ‍ට හානියක් නොවෙන්න....මලටි බැනඩ් කම්පෙරසර් එකත් දලා Low බැන්ඩ් පැත්තේ අර විදිහටම පුළුවන් අඩුවට Attack Set කරනවා....ඉට පසසේ...මචන් වෙන කෙස් එක තමයි ලිඩ් පාර්ට්ස් ෆිලටර් ඔ‍ටමේඹෙශන් එකේන් උඩ පහල යන කොට..සමහර තැන වල Kick එකයි බෙස් එකයි දෙකම ඇහෙන්න නැතුව Lead එක උඩට එනවා.:oo:මම හිතන්නේ ෆිල්ටර ‍ෆිකුවෙන්සි උඩයන හින්දා වෙන්න ඔනේ.මැකසි මයිසර් එක දලා අර විදිහට ගන්න බැලුවා..එක කොහෙත්ම තෙරෙන්නේ නැහැනේ බං එක සෙට් කරන්න ගියහම:oo:මෙලො එෆෙක්ට් එක්ක් ඇහෙන්නේ නැහැනේ බං.....:Dතව සින් එකක් වෙනවා Lead parts වලට දිලා තියෙන Delay එකයි Reveb එකයි ඇහෙනවා වැඩි වෙනවා...මුළු ‍Track එකම් ඇමිබියන්ස් වෙනාව..කිව්වත් වගේ Wave Bundle එක අල්න්න වෙනවා වගේ.:D

    leads filters daddi machan volume ekath automate karapan patta lesiyi ethakota :D

    delay's reverb's walta sends use karapan :cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    leads filters daddi machan volume ekath automate karapan patta lesiyi ethakota :D

    delay's reverb's walta sends use karapan :cool:
    අන්න හරි මචන් මම Volume එකට මම දෙන්නෙ නැහැ..මම දෙන්නේ Frequncy නොබ් එකට විතරයි.. :yes:සෙන්ඩ් චැනලස් 1 එකට දලා තමයි Delay සෙන්ඩ් චැනල් 2 එකට Reverb දලා තියෙන්නේ......:D
    මේ උඹ Fruitty Delay Bank එකද Fruitt Delay 2 එහෙම පාවිච්ච කරනවා..මට හොඳටම Delay 2 එක එෆෙක්‍ටිව්:Dඅනික් සෙට් කරන්න ලෙසි..:D
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    තව සින් එකක් වෙනවා Lead parts වලට දිලා තියෙන Delay එකයි Reveb එකයි ඇහෙනවා වැඩි වෙනවා...මුළු ‍Track එකම් ඇමිබියන්ස් වෙනාව.
    [/B]

    මේකට හේතුව Release එක ඉක්මන් වැඩි නිසා වෙන්න ඕන. Release එක 50ms වගේ set කරල තියෙන්නෙ නම් එක 75 - 80ms වගේ වැලියු එක වැඩි කරන්න. Release සෙට් කරන්නෙ tempo එකට අනුව. djicecold කිව්ව වගේ delay, reverb send fx එකක් විදියට දාන්න. දාලා wet mix එක 100% කරල Dry mix එක 0% කරන්න. ලෙවල්ස් බැලන්ස් කරන්න send එකේ. Reverb එක ඇහෙන එකක් නෙවෙයි දැනෙන එකක් නිසා ගොඩක්ම අඩුවෙන් තමයි ලෙවල්ස් තියන්නෙ. මං දන්න ටිකක් share කරේ :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න හරි මචන් මම Volume එකට මම දෙන්නෙ නැහැ..මම දෙන්නේ Frequncy නොබ් එකට විතරයි.. :yes:සෙන්ඩ් චැනලස් 1 එකට දලා තමයි Delay සෙන්ඩ් චැනල් 2 එකට Reverb දලා තියෙන්නේ......:D
    මේ උඹ Fruitty Delay Bank එකද Fruitt Delay 2 එහෙම පාවිච්ච කරනවා..මට හොඳටම Delay 2 එක එෆෙක්‍ටිව්:Dඅනික් සෙට් කරන්න ලෙසි..:D

    delay 2 eka matath hondayi :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේකට හේතුව Release එක ඉක්මන් වැඩි නිසා වෙන්න ඕන. Release එක 50ms වගේ set කරල තියෙන්නෙ නම් එක 75 - 80ms වගේ වැලියු එක වැඩි කරන්න. Release සෙට් කරන්නෙ tempo එකට අනුව. djicecold කිව්ව වගේ delay, reverb send fx එකක් විදියට දාන්න. දාලා wet mix එක 100% කරල Dry mix එක 0% කරන්න. ලෙවල්ස් බැලන්ස් කරන්න send එකේ. Reverb එක ඇහෙන එකක් නෙවෙයි දැනෙන එකක් නිසා ගොඩක්ම අඩුවෙන් තමයි ලෙවල්ස් තියන්නෙ. මං දන්න ටිකක් share කරේ :D
    ස්තුතිය ‍මචෝ:D:yes:

    Relase එක මචන් 50 ව‍ට වාඩා වැඩි වෙන්න ඔනේ මචෝ....මිලිසෙකන්ඩ් 150 ක් ඉඳන් 200 වගේ සෙට් වෙන්නේ.....:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක නෙද මචන් ලෙසි...:D:yes:
    .delay bank set කරන්න තෙරෙන්නේ නැහැ මචන් මට....:baffled:
    :dull:

    delay bank eka machan sequencer ekak wage ekak (love philter ekath e wage)
    e kiyanne delay ekata eka eka patterns wage dana scene ekak. matath therenne na eka hariyatama mama karanne honda preset ekak hoyagena konaka indan edit karana eka :P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹලත් එකක් ඉන්න තවත් අසායි. :D:yes:ගොඩක් දෙවල් තියනවා දැන ගන්න.. :yes:

    යළි හෙට සෙට් වෙමු.....අප්පුගේ මියු‍සක් ත්‍රෙඩ් එකේ අයිනක.....
    :D:cool:
     
    • Like
    Reactions: DJvodka

    ඇත්තම මචන් මට් සෙට් කරන්න් තියන කම්මැලි කම් බං තියෙන්නේ...:baffled::rofl:preset edit කොරව වැඩේත් මම කරනවා...හික් හික්.....වැඩියේනම් එෆෙක්ට් වලට වඩා Instruments වලදි තමයි බං ඔය වැඩේ කොරන්නේ..:D....ඔය Sytrus එකේ නම් Preset දාගෙනම් තමයි වැ‍ඩේට බහින්නේ...:D;)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹලත් එකක් ඉන්න තවත් අසායි. :D:yes:ගොඩක් දෙවල් තියනවා දැන ගන්න.. :yes:

    යළි හෙට සෙට් වෙමු.....අප්පුගේ මියු‍සක් ත්‍රෙඩ් එකේ අයිනක.....
    :D:cool:

    ඈ බොල ක්‍රිස් අයියෙ, උඹ gtalk එන්නෙ නැද්ද? හදිස්සියකට කතා කරන්නවත් විදිහක් නෑ.. හෙට මොකද බං කරන්නෙ? අමිලය?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තම මචන් මට් සෙට් කරන්න් තියන කම්මැලි කම් බං තියෙන්නේ...:baffled::rofl:preset edit කොරව වැඩේත් මම කරනවා...හික් හික්.....වැඩියේනම් එෆෙක්ට් වලට වඩා Instruments වලදි තමයි බං ඔය වැඩේ කොරන්නේ..:D....ඔය Sytrus එකේ නම් Preset දාගෙනම් තමයි වැ‍ඩේට බහින්නේ...:D;)

    සිරාවට බං කම්මැලියි :rofl:

    :cool:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    හප්පා මගේ FL 10 කැරශ් මැශින් එකේ :rolleyes:........ මේක කලේ FL 5xxL එකෙන්:D .....:P ගනම් ගන්න එපා වැරිදි තියනවා කියලා දෙන එක තමයි මම අගය ‍කරන්නේ...:D....ටික දවසකට පස්සේ වැඩට බහින්න ඉස්සල්ල.පොඩ්ඩක් මගේ මතකය අවර්ජනය කරා....නිකන් ජෑම් කර කර ඉන්න කොට ආපු අයිඩියා එකක්........:rolleyes::baffled: ඉයේ අපලොඩ් කරගන්න බැරුව තමයි හිටියේ.....නිකන් දන්නේ නැද්ද ආතල් එකට කොම්පොස් කරා..:D

    http://soundcloud.com/user1281815/chrishan-rumesh-chris

    https://soundcloud.com/djscutskye/rnb-1-master

    ඔය මං ක්ලාස් එකේදී කරපු එකක් :cool:

    Maxxa machanla :)
    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ස්තුතිය මචන්:D මොකද බං වැඩියි දැන් දකින්න නැත්තේ:confused::D

    ehema deyak maha machan. mama nam hama welema wage thread eke innawa. namuth aluthin music wada ehema mukuth kerenne naha. e nisa anith aya dana post balagena innawa :)
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    Menna meke ubata record karanna puluwan input 2kai..e kiyanne eka welawe mic ekakui instrument ekakui record karanna puluwan....
    Audio output 2i...speakers 2kta thamai connect karanna puluwan
    thawa meke headphone out ekak thiyenawa....vocals record karaddi kane gahaganna...:P
    maximum quality eka 48khz/24bit yanna puluwan...e kiyanne AUDIO CD ekaka quality ekata wada poddak hodata record karanna puluwan...:D

    meke awasi thamai MIDI IN/OUT netha..e kiyanne KEYBOARD ekak Connect karanwanam wenama MIDI to USB converter ekak use karanna wenawa nethnam keyboard eka usb support thiyenna one....
    thawa meke digital IN/OUT netha(e walin nam athi wedakuth ne external hardware use karanne neththnam)....:D

    Meka hodai music production patan ganna kenekuta....:D :D

    M-Audio Fast Track C400

    M_Audio_Fast_Track_C_400_Display.jpg

    Meka thamai maudio walata thiyena fast track aluthma series eka...me card eka nam godak hodai..hema athinma...
    Meke AUDIO INPUT 2i...mic 2k hari instrument 2k hari eka para record karanna puluwan...
    AUDIO OUT 4k thiyenwa....spekers 4kata connect karanna puluwan...
    MIDI IN/OUT thiyenwa.....
    DIGITAL IN/OUT thiyenwa......

    Headphone out ekak thiyenwa eka volume eka wenama contrl karanna puluwan...master out eka wenama control karanna puluwan...

    Thawa meke thiyena hodama feature ekak thamai meke built in DSP ekak thiyenwa...e kiyanne vocals record karana kota reverb wage effects danna puluwan card ekenma software eka use karan nethuwa...meka godak use wenne vocals record karana kota thamai mkada samahara singers lata headphones walin podi reverb ekak ahenna one pitch karanna hariyata...headphone ekata witharak reverb yawala apita nrmal signal eka(dry signal) eka record karaganna puluwan....

    Thawa meke MULTI BUTTON kiyala button ekak thiyenwa...eka apita ona widiyata programme karanna puluwan...e kiyanne e button eka press karama DAW eke track ekak create wela reverb plugin ekak add wela compressor ekak add wela enna programme karanna puluwan....

    thawa meke OUTPUT 4 on/off karanna buttons 2k thiyenwa...
    Meke max quality eka 96khz/24bit....:D.....

    Meka godak hoda card ekak price eke hetiyata...:D

    ane macho sinhalen oya wage meka ganath kiyannako :yes:

    FastTrackPro_3qtr-f78670720328b2d8c0ccab4bdfcd40c0.jpg