EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ම්මගෙන් එකක් සන් බෝයිටට්යි
    කොසාටයි දෙමි
    මට එකක් තියෙනවා...කොසාටයි සන්ජිටයි තියාගන්න...තව තියෙනවා නම් පස්සේ එකක් ගම්මු....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ම්මගෙන් එකක් සන් බෝයිටට්යි
    කොසාටයි දෙමි
    11.gif
    :cool:
    රත්නේ, ආදර්ශෙට ගන්නවනම් මෙන්න මිනිස්සු.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool: එකයි බං ගත්තේ..ටැග් දෙකක් නැතුව මේකෙ ඉඳල මොකටද....:(:(
    එකක් හරි තියෙන එක ගැන සතුටු වෙයන්....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P අපි මිනිස්සු නෙමේද යකොව් ? :rofl:
    සමාවන සේක්වා, උඹ කල පරිත්‍යාගය දුටුවේ දැන්ය.....:yes::cool:
    දැන් බලමු උඹල දෙන්නවත් ආදර්ශයට අරන් රත්නය හැදේවිද කියලා....:yes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමාවන සේක්වා, උඹ කල පරිත්‍යාගය දුටුවේ දැන්ය.....:yes::cool:
    දැන් බලමු උඹල දෙන්නවත් ආදර්ශයට අරන් රත්නය හැදේවිද කියලා....:yes::rolleyes:

    ඌ නම් මලාට හැදෙන එකෙක් නෙමේ :baffled::no: මම විකියට කිව්වා ඕකා ඉන්න වෙලාවේ 5 දාන්න එපා කියල කෝ ඇහුවද ? :angry: සංජියා එහෙම අසාවෙන් හිටියේ ටැග් එකක් ගන්න :baffled: කෝල් කරපු වෙලාවෙත් කිව්වා අයියේ ආසයි ටැග් එකක් වෙනස් කර කර දාන්න කියල :dull: *න්න වේ*යොත් මුන්ටනේ එකවුන්ට් දීල යන්නේ ටැග් අරගන්න :angry:

    මම යනවා බන් මට මල පැනල ඉන්නේ :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ නම් මලාට හැදෙන එකෙක් නෙමේ :baffled::no: මම විකියට කිව්වා ඕකා ඉන්න වෙලාවේ 5 දාන්න එපා කියල කෝ ඇහුවද ? :angry: සංජියා එහෙම අසාවෙන් හිටියේ ටැග් එකක් ගන්න :baffled: කෝල් කරපු වෙලාවෙත් කිව්වා අයියේ ආසයි ටැග් එකක් වෙනස් කර කර දාන්න කියල :dull: *න්න වේ*යොත් මුන්ටනේ එකවුන්ට් දීල යන්නේ ටැග් අරගන්න :angry:

    මම යනවා බන් මට මල පැනල ඉන්නේ :oo:
    ඌ ගත්තේ නැත්නම් වෙන උන් උස්සනවා මචන්.
    ඕක ගත්තු ඒවගෙන් එකක් වත් නොදෙන එකයි අවුල.:baffled:
    කියල බලමු....... :rolleyes::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල් !! පීසා එක MC 4 දැම්ම :baffled:
    මට පොඩ්ඩක් වෙජි ඒවා හදපු හැටි අහගන්න ඕනි, මම කෝල් කරන්නම්.....:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එකක් දෙන්නෙමි
    මම කෝල් කරා රෙඩියෝ ඉන්න වෙලාවේ බට් නෝ අන්ස්වර්
    කෝල් එක එනව දැක්ක විකී.....
    ආන්සර් කලේ නෑ රේඩියෝ එක නිසා......
     
    Status
    Not open for further replies.